The ඉන්ධන Song....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Everybody sing..... The ඉන්ධන Song.... :rofl::dull::rofl:

    ලෝකේ ගමනක් යන්නට වාහන ඕනෑ වේ....
    ලෝකේ වාහන දුවන්න ඉන්ධන ඕනෑ වේ.......
    ලෝකේ ඉන්ධන හොයන්න රුපියල් ඕනෑ වේ....
    ලෝකේ ඉන්ධන රුපියල් වැඩිවී අපි නෑවේ.........

    අයියෝ.............අම්මෝ.................
    අයියෝ...............අම්මෝ................

    වසන්ත අයියා ත්‍රීවිල් හයර් ගියා...............:rofl:
    අනන්ත වාරෙට පනහේ කෑලි ගියා‍...........
    පනහෙ කෑල්ලට සීයක් දමන්නියා.......
    පෙට්‍රල් හින්දා හයරුත් නැතුව ගියා................:(

    ලෝකේ..................


    ඩීසල් වාහන හොල්මන් වෙලා ගියා............
    8.gif

    ප්‍රයිවට් බස් වල හොල්මන් ගමන් ගියා...............:dull:
    මහින්ද මාමත් මොකක්ද කරන්නියා............:nerd::nerd:
    සිංගප්පූරුවෙ පැල ඉන්දවන්නියා...............:rofl:

    ලෝකේ..................




    (ලෝකේ ජීවත් වන්නට තාලයට ගයන්න):rofl::P
    rep added

    :(:lol: supiri machan
     

    DJ Pubu

    Member
    Sep 15, 2007
    214
    15
    0
    how about,

    Why this diesel petrol මිල වැඩි වී... (to be sung on melody of Kolaveri di)

    Rep+ for the original post

    -BUMP-
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    how about,

    Why this diesel petrol මිල වැඩි වී... (to be sung on melody of Kolaveri di)

    Rep+ for the original post

    -BUMP-

    හව් අබව්ට් දිස් මචං.. :rofl:

    Why this diesel petrol මිල වැඩි වී...
    My car always parking ගෙදරට වී....

    පාරෙ යන්නට බෑ බස් එකකින්....
    කොන්දා මාමා ශව්ටිං.......
    ටිකට් මිල වෙරි හයි ඉස්ටියරින්....
    අපේ රුපියල් ෆයරිං......

    ඕ.... Why this diesel petrol මිල වැඩි වී...


    ඕ දිස් ලයිෆර්.... නෝමො පෙට්‍රල්....
    අයියො බයිකිං ඉවරෝ...............
    පෙට්‍රල් හින්දා කෙල්ල මාගේ....
    රොම්බ කොල්ලෙක් මැරියෝ...
    ඕ... ලව්ව ලව්ව.... මල ඉලව්ව....
    ආන්ඩුවේ පව්ව.......
    කැව්ව කැව්ව... අපිට කැව්ව....
    පුන්නක්කු මයි කැව්ව.....
    ඕ.... Why this diesel petrol මිල වැඩි වී...
     

    DJ Pubu

    Member
    Sep 15, 2007
    214
    15
    0
    MAXXA!

    හව් අබව්ට් දිස් මචං.. :rofl:

    Why this diesel petrol මිල වැඩි වී...
    My car always parking ගෙදරට වී....

    පාරෙ යන්නට බෑ බස් එකකින්....
    කොන්දා මාමා ශව්ටිං.......
    ටිකට් මිල වෙරි හයි ඉස්ටියරින්....
    අපේ රුපියල් ෆයරිං......

    ඕ.... Why this diesel petrol මිල වැඩි වී...


    ඕ දිස් ලයිෆර්.... නෝමො පෙට්‍රල්....
    අයියො බයිකිං ඉවරෝ...............
    පෙට්‍රල් හින්දා කෙල්ල මාගේ....
    රොම්බ කොල්ලෙක් මැරියෝ...
    ඕ... ලව්ව ලව්ව.... මල ඉලව්ව....
    ආන්ඩුවේ පව්ව.......
    කැව්ව කැව්ව... අපිට කැව්ව....
    පුන්නක්කු මයි කැව්ව.....
    ඕ.... Why this diesel petrol මිල වැඩි වී...

    අඩෝ මැක්සා මචං!
    Rep+