The වලතර song....(ගල්ම ගහලා)

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    The වලතර song....(ගල්ම ගහලා)


    වලතර: ගල්ම ගහලා
    පුරුදු හින්දා
    තවම නැ කබරයා දාලා...
    ඇගම රිදිලා
    උදේ ඉදලා
    ගත්තෙ නැ තව
    දෙකක් නමලා.....
    කලබලවෙලා
    කේජි ගහලා
    රණ්ඩු සරුවල්
    නොකර කිරියේ
    මන් හිටියනන්
    කාලක් අරන්
    ඉන්නෙ නෑ දැන්
    ඇදේ වැටිලා....
    .......................................................

    මිසිස් කුසුම: කදුලු අතරින් පෙනෙනවා
    ඔබ හඩපු හැටි පුතා
    එවිට සුසුමක් නැගුනෙ මහදින්
    ඉන්න බැරි තැන තමා
    ගංජ ගහලා.....
    බල්ලෙක් වෙලා
    සුද්ද සිංහල
    කියල හැමදා
    කුනු නුනනන්
    මිනිහෙක් වෙලා
    අදටත් හොදින්
    ඉන්නව වලා......





     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොයි කවුරු කොහොම කිව්වත්
    මම බොන්නෙ නෑනෙ පොල්
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක නේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා
    මට හොඳයිනෙ ගල්
    ගැහුවම මුළු ජීවිතේම මල්

    grownup_corner_46.gif


    :cool::cool:

    ZMM7Y7w.gif

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොයි කවුරු කොහොම කිව්වත්
    මම බොන්නෙ නෑනෙ පොල්
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක නේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා
    මට හොඳයිනෙ ගල්
    ගැහුවම මුළු ජීවිතේම මල්

    grownup_corner_46.gif


    :cool::cool:

    ZMM7Y7w.gif