මේ ලඟදී කියවන්න ලැබුන ලිපියක් නිසා මේ නූල දාන්න හිතුනා. අපි සාමාන්‍යයෙන් වැසිකිලි යන විදිය ගැන කරපු පරික්ෂනයක්. මෙන්න මේකයි මට කියවන්න ලැබුන ලිපිය.
(සුද්දා කියන දේ පමනක් නිවැරදි යයි පිලිගන්න අය බොහෝ එලකිරියේ සිටින නිසා සුද්දාග් භාශාවෙන්ම සුද්දාගේ පරික්ෂනය ගැන දමමි)
මේ ලිපියට අනුව සුද්දා අපිට පුරුදු කරපු ක්‍රමය සාර්ථක එකක් නොවන බව පැහැදිලි වෙලා තියනවා. අපිත් ඉතින් සුද්දා දෙන ඕනම ජරාවක් හරි ආදරෙන් බාරගන්න පුරුදුවෙලා ඉන්න නිසා සහ එහෙම නොකිරීම මදි කමක් විදිහට දකින නිසා අපේ පැරනි ක්‍රම වල තිබුන පදනම ගැනවත් නොසිතා අපි ඒ ඕනම දෙයක් බාරගන්නවා. අපිට තියන ලොකුම ගැටලුව අපි අපේ මුල හරියට නොදන්න එකයි. අපි ඉස්සර ඉඳලම ස්වාභාව ධර්මයත් එක්ක බද්ධ වෙලා ජීවත් වුන ජාතියක්. මෙතන තියන ලස්සනම දේ හමයි සුද්දෝ ටිකෙන් ටික අපේ පැරනි ක්‍රම වල නිවැරදි බව අවබෝධ කරගෙන අතීතයේ අපේ රට ඇතුලු ආසියාවේ අනෙක් රටවල් තිබුන තැනට යන්න උත්සහ කරද්දී අපේ අය අපේ දේවල් වලට නිග්‍රහ කරමින් සුද්දා අයින් කරන ක්‍රමය හා තාක්ෂනය බදාගන්න උත්සහ කරන ඒක.
අපිට කක්කුස්සි යන්න පවා ඉගැන්නුවේ සුද්දා යැයි කියා සුද්දාගේ ගුන ගයන කලු සුද්දන්ට මේක දැක්කම සත්‍ය වැටහෙයි
මේ වසර දහස් ගනනකට පෙර සුද්දා වැසිකිලි යන්නත් පෙර අපේ රටේ තිබූ වැසිකිලි ය.