The 100 S05

PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
mokada wenne palaweni kotase
ara yanawen enne kawuda ?
egollo klark wa dakinwada ?
ara podi kellek inne e clark ge gal kellada ?
meke hariayta gay seen yanwa neda
samahrak ewa nam balannath appiriyayi.
abwayakashaye inna aya polawata enna kalpanawak nadda ?
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔක්කොම ආවාම එකපාර බලලා දාන්න ඕන. නැත්නම් ඊලග එපිසෝඩ් එක බලනකන් හූල්ල හූල්ල ඉන්න වෙන්නේ. එක සැරේ ඉවර කරන්න ඕන
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    waiting for 3rd epi

    කව්රුත් මැරිලා නැනේ බන් :P:P

    කොහොම හරි පටන් ගන්නකොටම කළු මිනිහෙක් මාරුවා
    පටන් ගන්නකොටම වගේ :P:P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    waiting for 3rd epi

    කව්රුත් මැරිලා නැනේ බන් :P:P

    කොහොම හරි පටන් ගන්නකොටම කළු මිනිහෙක් මාරුවා
    පටන් ගන්නකොටම වගේ :P:P

    ඒ තෙලොනියස්ගේ පුතා... 5-2 තෙලොනියස් මලා.. 5-3 ඇවිල්ල අද බෑවා