The 100 Tv Series

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක පට්ට මචන් මන් බැලුවා අර කෙල්ලට අහුවෙන්නේ...අර මව්න්ටන් මෙන් ලා ලග තියෙන නිකන්
    බ්ලඩ් රිනිව් කරන වගේ ප්ලේස් එක..
    එතනින අර කෙල්ල අර වද්දීත් එක්ක පැනලා යන ටිකට එනකන් බැලුව..
    දැන් නං බලන්න වෙලාවක් නැහැ


    ඔක්කොම බාල එක සොට් එකේ බලා දාන්න ඕන
    :)