මෙතන ඉන්න එලකිරියන්ස්ලා අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් ලෙස මෙය මම හදුන්වාදෙනවා.
The 48 Laws of Power
ලොකේ ඉහගහන් ඉන්න විදිහ, තැනක් ගානට ජිවත්වෙන විදිහ ලෙසට කියනවා.
සමහර අය කැමතිනේ විවිධ උපදෙස් ගන්න, අරන් හැදෙන්න. ඉතින් එක එක සෝ කෝල්ඩ් පෞර්ශ වර්ධන කාරයෙක්ට හරි විශ්වමාතාවට වදින්න කලින් හරි මෙික කියවන්න.
Pdf, ebook, audiobook හැම විදිහටම තියනවා.
https://archive.org/details/the48lawsofpowerpdfdrive.com

Last edited: