The Adventures of TINTIN (Complete pdf collection)

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔන්න මම අද ඔයාලට download කරගන්න හොඳ pdf පොත් සෙට් එකක් ගෙනාවා.

මතකද මේයාව

tintiny.jpg


මතකද අපි පොඩි කාලේ කියවපු TINTIN පොත්. මට මතකයි ඉස්සර ඉස්කෝලෙ මේ පොත් හුවමාරු කරගෙන කියවනවා. ඒ කාලෙ මේ පොත් හරි ගනන්. කීපදෙනෙකු ගාව විතරයි නිබුනේ. මේ පොත් සෙට් එකම තිබුන අයව හරි ඉහලින් සැලකුවා.

දැන් ඒ කාලේ ඉවරයි. මුලු පොත් 24 ම pdf විදිහට download කර ගන්න ඕගොල්ලොන්ට පුලුවන්.

tintin1u.jpg


මේ ලින්ක් එකේ තියන folder එකෙන් තමන්ට කැමති හැටියට කැමති පොත් හරි මුලු පොත් සෙට් එකම හරි download කර ගන්න.

http://fileserve.com/list/T5Xmd4M

හොඳ නම් රෙප් පාරක් දෙන්න