The Amazing Spider Man [2012] DVDRip

Roach

Member
Oct 11, 2012
88
8
0
කලින් ආපු ස්පයිඩර් මෑන් ‍ෆිල්ම් තුන නම් එච්චර සෙට් උනේ නෑ....

මේකෙ ඉන්නෙ කලින් එකේ කෙල්ලයි කොල්ලයි නෙවෙයි නේද?

බලන්න ඕන....තෑන්ක්ස්..
 
Jun 26, 2012
591
162
0
කලින් ආපු ස්පයිඩර් මෑන් ‍ෆිල්ම් තුන නම් එච්චර සෙට් උනේ නෑ....

මේකෙ ඉන්නෙ කලින් එකේ කෙල්ලයි කොල්ලයි නෙවෙයි නේද?

බලන්න ඕන....තෑන්ක්ස්..
හ්ම්.... මටත් තාම බලන්න බැරි වුණා.... හිතනව කලින් ඒවට වඩා මේ චිත්‍රපටිය සාර්ථක ඇති කියලා.......
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
http://www.skidrowgames.net/the-amazing-spiderman-full-2012.html

7Ezk2.jpg


me game ekath gahala balapalla mekath hodai.
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
෴සමනලී෴;13670397 said:
:):):)
DVDrip නේ.. ලොකුම Quality එකක් නැතුව ඇති.... මගේ තාම Movie එක Download වෙනවා.... බලලම කියන්නම්.... :)
හපොයි:shocked: මමත් නිකන්ම බාන්න පටන් ගත්තා :oo: ෆේක් එකක් නෙමෙයි කියලා හොදටම සුවර් නෙ:eek: එහෙම නොවුනොත් හොදයි:dull:
ජයවේවා