The Ancient Greeks Who Converted to Buddhism.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,363
    113
    ඔය යෝනක පුරෙ කියන්නෙ පාලි වලින් ග්‍රීසියට කියලා මන් අහලා තියෙනවා .
    යෝනකයො කියලා හඳුන්වලා තියෙන්නෙ ග්‍රීකයොන්ව.
    Yes... Greece was referred in many names by different peoples in the World. In the East the used name was Yona/Yavana/Yunan, a direct reference to Ionians. (Recall the Ionian Sea, the Ionian Islands)
    The Greeks call their land "Hellas"
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,237
    1
    2,919
    113
    ඇලෙක්සැන්ඩර් හැදුවා ඉන්දියාවෙ උඩ හරියට ඇටැක් කරලා අල්ල ගන්න .
    එත් ඇලෙක්සැන්ඩර්ගෙ සෙබළු අතර පොඩි මියුටිනි එකක් එහෙමත් නැත්තම් පොඩි විරොධයක් එල්ල උනාලු.
    හෙතුව ඉන්දියාවෙ උඩ හරියෙ තිබ්බෙ නන්ද එම්පයර් එක.
    නන්ද එම්පයර් එක ප්‍රභල අධිරාජ්‍යක් .

    නන්ද එම්පයර් එකෙ ආමි එකෙ විස්තර අහපු හැටිය ඇලෙක්සැන්ඩර්ගෙ ආමි එකෙ සමහරු හිතුවාළු නන්ද එම්පයර් එකත් එක්ක හැප්පෙන එක අනුවන ක්‍රියාවක් කියලා .
    Alexander raju happune poras rajuth ekka
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,363
    113
    Alexander raju happune poras rajuth ekka
    Yes... This is the Battle of Hysdaspes 326 BCE. (Hydaspes River, now known as the Jhelum River, in modern-day Pakistan).
    Alexander was nearly defeated but he didn't give up and prevailed. He allowed Porus to remain a local ruler provided that he pledged loyalty to Alexander, the new king of the Persian Empire.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    ඇලෙක්සැන්ඩර් ආක්‍රමණය, සේද මාවත එක්ක බුද්ධාගම ගොඩක් ප්‍රදේශවලට ගිහිං තියෙනවා...දැන් පිස්සෝ උනාට මේ ප්‍රදේශ ඉස්සර හැමදේකින්ම උඩින්ම හිටපු පැතිනේ...

    නබි එන්න කලින් මක්කම කියන්නෙත් වෙළදාමේ යන එක එක ආගමවල කට්ටියට අදාල දේවස්ථාන, පන්සල් තිබ්බ තැනක් කියල අහල තියෙනවා...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යංනම්මදාය නදියා පුලිනේච තීරේ
    යංසච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
    යංතත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
    තංපාද ලාංඡන මහං සිරසා නමාමි


    එතකොට ග්‍රීසියේ ශ්‍රී පාදයක් ඇතිනේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,363
    113
    යංනම්මදාය නදියා පුලිනේච තීරේ
    යංසච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
    යංතත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
    තංපාද ලාංඡන මහං සිරසා නමාමි


    එතකොට ග්‍රීසියේ ශ්‍රී පාදයක් ඇතිනේ
    There's one in Thailand too... Phra Phutthabat in Lopburi.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,358
    9,888
    113
    ඇලෙක්සැන්ඩර් ආක්‍රමණය, සේද මාවත එක්ක බුද්ධාගම ගොඩක් ප්‍රදේශවලට ගිහිං තියෙනවා...දැන් පිස්සෝ උනාට මේ ප්‍රදේශ ඉස්සර හැමදේකින්ම උඩින්ම හිටපු පැතිනේ...

    නබි එන්න කලින් මක්කම කියන්නෙත් වෙළදාමේ යන එක එක ආගමවල කට්ටියට අදාල දේවස්ථාන, පන්සල් තිබ්බ තැනක් කියල අහල තියෙනවා...
    මක්කම කියන්නෙ ආගමික නගරයක් වගේ තැනක්! ඕනෙම ආගමක සිද්දස්තානයක් තිබුන තැනක්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,240
    15,800
    113
    1. Yonaka Kiyanne Mey Rata ta Morocco wen Aapu Muslim Welandan gen Pawatha Ena Ayata... English walin A Ayata Kiyanne Sri Lankan Moor kiyala... Akata heythuwa Thawamath Moroccowala Moorsla Innawa.. Mehe Inne Ake Sri Lankan Version Eka - Mamath Moor kenek)

    2. "Malayaha" Kiyanne Demala meaning Eka "Kandukara" Kiyana Eka...

    https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලාංකික_යෝනකවරු


    යෝනක වචනය සැරට ඇබියුස් වෙලා වගේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    In Afghanistan, there was a Greek community that came with the Emperor Alexander's attempt to conquest India.
    මේ එන්නේ ග්‍රීක් උන්ගෙන් පවත එන ය කියල කියන්නේ..... ඇස් එහෙම නිල, කොළ අමුතු පාටවල් තියෙන්නේ..