ගාසාව රත්වෙලා ඒකෙන් කිරියත් රත්වෙලා තියන වෙලාවේ මොසාඩ් හා ඊජිප්තු දෙපැත්තම සලකපු ඔත්තුකාරයෙක් ගැන කතාවක් උස්සං ආවා.
The angel ( 2018)
එන්ජල් කියන කෝඩ් නේම් එකෙන් හදුන්වන්නේ අශ්රෆ් මර්වාන්. මර්වාන් කියන්නේ ඊජප්තුවේ හිටපු ජනාධිපති අබ්දුල් නසාර්ගේ බෑනා.(දුවගේ සැමියා)
මෙච්චර ඊජිප්තුවේ ලොකු අතක් තමන්ගේ පරම හතුරු වන ඊශ්‍රායලේ මොසාඩ් එකත් එක්ක වැඩ කලේ ඇයි? 1973 මහා සටනේදි මොහුගේ කාර්යභාරය මොකක්ද?
බලන්න වටිනවා.
Netflix තියනවා.
Yts තියනවා.
මෙච්චර ඊජිප්තුවේ ලොකු අතක් තමන්ගේ පරම හතුරු වන ඊශ්‍රායලේ මොසාඩ් එකත් එක්ක වැඩ කලේ ඇයි? 1973 මහා සටනේදි මොහුගේ කාර්යභාරය මොකක්ද?
බලන්න වටිනවා.
Netflix තියනවා.
Yts තියනවා.