The Batman (2022) WebRip

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    15,357
    66,409
    113
    Los Alamos
    ඊයේ PSA එකට ආවේ බාන්න / G drive දාන්න හිතක් නෑ "පොන්න පැටී (pattinson)" ප්‍රධාන චරිතේ නිසා 🥴
    ඇයි එහෙම කියන්නේ? පැටින් සන් ඔබතුමාගෙන් ගත්ත ණයක්වත් තියනවද නොගෙවපු?:eek:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    4,290
    6,652
    113
    Gotham
    batman.com
    ඇයි එහෙම කියන්නේ? පැටින් සන් ඔබතුමාගෙන් ගත්ත ණයක්වත් තියනවද නොගෙවපු?:eek:
    Emo vampire scene eka tama. Math ඉස්සර කැමතිම නැ. Lighthouse, good time බැලුවට passe tama tkk හිත ගියේ. Lol
     

    HmNRazor

    Well-known member
  • ඇයි එහෙම කියන්නේ? පැටින් සන් ඔබතුමාගෙන් ගත්ත ණයක්වත් තියනවද නොගෙවපු?:eek:
    අර එකෙක් හිටියා කිරියේ ත්‍රෙඩ් දදා හැමිනි හැමිනි පිලුම් එක එන්ට කලියෙන් ඒ ගෝතයා පිලුම් එක මාකට් කලා, සුවර් එකට පැටී ගේ ගල් කොල්ලෙක් වෙන්ටැ අම්මපා, 🥴 🤪 (වදින එවුන්ටම වැදියන් හොහ් හොහ් හෝ 🤭🙏)
    Emo vampire scene eka tama. Math ඉස්සර කැමතිම නැ. Lighthouse, good time බැලුවට passe tama tkk හිත ගියේ. Lol
    🥴
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    15,357
    66,409
    113
    Los Alamos
    අර එකෙක් හිටියා කිරියේ ත්‍රෙඩ් දදා හැමිනි හැමිනි පිලුම් එක එන්ට කලියෙන් ඒ ගෝතයා පිලුම් එක මාකට් කලා, සුවර් එකට පැටී ගේ ගල් කොල්ලෙක් වෙන්ටැ අම්මපා, 🥴 🤪 (වදින එවුන්ටම වැදියන් හොහ් හොහ් හෝ 🤭🙏)

    🥴
    ප්
    කවුද? මම නම් නෙවේ.:rolleyes2::unsure:
     
    • Haha
    Reactions: HmNRazor