The Blue Lagoon 1980
1980 වසරේදී නිපදවුන ලොව බොහෝ සිනමා රසිකයන්ගේ හදවත්තුල සදා නොමැකෙන ලෙස සටහන් වූ The Blue Lagoon චිත්‍රපටය නව පරපුර වෙත සිංහල උපසිරැසි සමගින් පුදකරමි
කථා සාරාංශය
රිචඩ් තම ඥාති සොයුරියක් වන එමලින් සහ තම පියා සමග සන් ප්‍රන්සිස්කෝ දක්වා මුහුදුගමනක යෙදෙමින් සිටින අතර තුර නැවෙහි සිදුවන පිපිරීමක් හේතුවෙන් නැවෙහි සේවය කල පෙඩී බටන් සමග ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැග තම ජීවිතය බේරාගත්තද ඔවුන් නොදන්නා දූපතක අතරමං වෙනව, ටික දිනකින් පෙඩී ද මිය යන අතර කුඩා දරුවන් දෙදෙනා තනි වෙනවා ඔවුන් කෙසේ ඉදිරියට මූන දෙයිද

Last edited: