The C.E.B Mobile App (iOS & Andorid)

How likely are you to recommend CEB Care App to a friend or colleague?


  • Total voters
    60

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk


    Introducing the CEB Care Mobile App. Download on App Store: http://bit.ly/cebCareLK & download on Google Play: http://bit.ly/cebCare


    Don't forget to add a review on the App Store and the Play Store. It's worth mentioning that this App was developed by a Young Engineer in the CEB without using Public Funds or Resources.

    Also,

    Share this post on Social Media:
    https://www.facebook.com/CeylonElectricityBoard/videos/466945567466698/

    OR

    Retweet it
    https://twitter.com/CEB_lka/status/1140787297237049344?

    © Ceylon Electricity Board 1969 - 2019
     

    Ceylon Electricity Board

    Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    fWuzZgp.png
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    meke register wenna one elecricity bill eka register wechch kenage details dalada?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බං මේ මණඩලේ පක්කු නොකිය මුලු දවසම කරන්ට් කපන්නේ ? ඇප් නෙවෙයි මොන මගුල හැදුවත් වැඩක් නෑ අපේ සල්ලි ගසකන ගමන්, කියන් නැතුව දවසම කරන්ට් කපනවා.. සක්කිලි හැත්ත.. බ්‍රහස්පතින්ද බොරලැස්ගමුවට මුලු දවසම කරන්ට් නෑ.කලින් දැනුවත් කලෙත් නෑ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    කෝ බන් ඔකේ අකවුන්ට් එකකුත් හදල බිලේ ඩිටෙල්ස් දාල සබ්ස්ක්රයිබ් කරද්දී මුකුත් වෙන්නේ නෑ. අයි ඕඑස් ඇප් එකේ. :confused:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝ බන් ඔකේ අකවුන්ට් එකකුත් හදල බිලේ ඩිටෙල්ස් දාල සබ්ස්ක්රයිබ් කරද්දී මුකුත් වෙන්නේ නෑ. අයි ඕඑස් ඇප් එකේ. :confused:

    මිලියන 4,5ක් දීල ඇප් එක ගහන්න ඇත්තෙ කට්ටිය සාක්කු පුරෝගෙන.. අවුලක් නෑ බං. ලකුණු ටික දාගත්තනේ ඇමතියා ඇතුලු පිරිස.දැන් වැඩ නොකලට කමක් නෑ ඇප්1
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    use karanna gatta eeye idan.. balamuko.. payments nan karanne bank app eken kohomath.. power outages hariyata notify karanawa nan goda.. bill calculate wena widi okkoma pennanawa hariyata thithatama .. :yes: (android)
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Really a good Step. Mehema dewal thamai ratakata ona.. Anith eka thawa deyak Meter reading automated karanna widiyak nadda?