The Call Of The Wild : HARRISON FORD

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83


    Call-of-the-Wild-Movie-Poster.jpg




    DOWNLOAD HERE 720p WEBRip 701.3 MB

    DOWNLOAD HERE HDRip 440.1 MB


     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    චිත්‍රපටිය බලන්න ඉස්සෙල්ලා සිංහල පරිවර්තනය බලපල්ලා. ආරියවංශ රණවීරගේ වන පෙත අඩගසයි. ඉංග්‍රීසි පොත - ජැක් ලන්ඩන්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,883
    113
    NWP
    Jack London යනු එතෙක් මෙතෙක් ඇමරිකාවේ බිහිවූ විශිෂ්ට ගනයේ නවකතා කරුවෙකි. අවුරුදු 40ක් වන් වයසකදී අවාසනාවන්ත මරණයකට ගොදුරු වුවද ඔහු ලියූ නවකතා 50 කට අධික ප්‍රමාණය අදටත් ලොව පුරා ඉහල අලවියක් ඇත. Jack London සුනඛයන් ගැන කතා ලිවීමට ප්‍රිය කල අයෙකි. ඒ අතරින් බක් නම් සුනඛයා වටා ගෙතී ඇති "වන පෙත අඩගසයි" ඔහුගේ විශිෂ්ටතම නවකතාවයි. තම තරුණ කාලය බක් හරහා නැවත පණදීමට ඔහු සමත් වී ඇත. මෙය මිනිසාත්,සතුනුත්, ස්වාභාදහමත් අතර පැවතිය යුතු ගැබුරු සහජීවනය පිළිබද විවරණයකි. ලෝකයේ සෑම ප්‍රධාන භාෂාවකටම පරිවර්තනය වී ඇති මෙම පොත ආරියවංශ රණවීර සුරින් විසින් කදිම ලෙස සිංහලට පරිවර්තනය කොට ඇත. (ගොඩගේ ප්‍රකාශනයක්)