The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත

maleemsg said:
:shocked: :shocked: ඒකනේ කියන්නේ එක පාරක් අහලා දෙයක් හිතන්න බෑ කියලා.... රෑ පානේ හෙවනැලි වලටත් හොරෙන් ඇවිද යන්න එන්න කිව්වම මම හිතුවේ වෙන දෙයක් :shocked: :baffled: :baffled: හපොයි මම හෙටම අදහස් දක්වමි!
සින්දු ගැන නම් ඒ තරම් නොහිතුවට කමක් නෑ කවුරුත්...!

ලියපු අය මොනව හිතේ තියන් ලිව්වද කවුද දන්නේ. අනික මම ඒ සින්දු දෙක මෙතන දැම්මෙත් අර නලියන experi Mental
ගතිය නිසයි. මල්ටි කෝර් ප්රොසෙසර් සහිත මල්ටි ටාස්කින් කට්ටියට මල්ටි ආතල්!;)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
වික්ටර්ගෙ සිංදව ඇතිවෙන් අහල ඉවර උනේ දැන්...අත් පට ලාගෙන යමු හද පානේ...යළි වෙන් වෙමු හිමිදිරියේ...මතු ආත්මයෙ හමු වෙන පැතුමින්

මේ ටික තමා මගෙ හිතේ සිංදුවෙ න්යෂ්ඨිය තියෙන්නෙ...මම හරි ඇති කියල හිතනව..වැඩක් නැහැ කියල දෙන feeling එක...දෙවනි එකටත් ගිහිල්ලම එන්නම් ඔයාලත් එකක එකතු වෙන්න..:)
 
Last edited:
sampath312 said:

දෙවෙනි එක මූඩ් වෙනස් කරයි හිටු කියලා :lol::lol:
 
maleemsg

Member
freednbeing said:
සින්දු ගැන නම් ඒ තරම් නොහිතුවට කමක් නෑ කවුරුත්...!

ලියපු අය මොනව හිතේ තියන් ලිව්වද කවුද දන්නේ. අනික මම ඒ සින්දු දෙක මෙතන දැම්මෙත් අර නලියන experi Mental
ගතිය නිසයි. මල්ටි කෝර් ප්රොසෙසර් සහිත මල්ටි ටාස්කින් කට්ටියට මල්ටි ආතල්!;)

:lol: :lol: :lol: මනෝ පාරක් ගිය උඩ කිව්වලු......:P :P
මොනා උනත් අර කිත්සිරිගේ මියුසික් වලට මම කැමතියි
 
maleemsg said:
:lol: :lol: :lol: මනෝ පාරක් ගිය උඩ කිව්වලු......:P :P
මොනා උනත් අර කිත්සිරිගේ මියුසික් වලට මම කැමතියි
හික් හික්... මේක කිව්වම ඔයාට මැර ආතල් එකක් යන බව ෂුවර්. කිත්සිරිගෙ ඒ ඇල්බම් එකේ සින්දු කීපයක්ම තියෙනවා නදීක කරපු.
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
වැඩක් නැහැ මචං කියල...මාව කෑව...දෙවනි එක:lol: :lol:
කෑව කෑව....:eek:

ඔව් freed කිව්ව හරි මේක අන්ත දෙකක්....අරක අවසන් වතාවට හමු වීමක්(සෝකය)...දෙවැනි එක ආරාධනාවක්(නැවුම්,බලාපොරෙත්තු සහගත,ගුප්ත බව.බිය).වික්ටර් හෙවනැල්ලක් ගැන කියනව(ඉතිහාසය) නමුත් දෙවනි එක අනාගතය ගැන කියන්නෙ.... ආදරය කියන්නෙ ඇත්තටම කොහෙල් මලක් තමා
ඇතුවත් නැතුවත් බැරි තත්වයක්.....

maleemsg

Member
freednbeing said:
හික් හික්... මේක කිව්වම ඔයාට මැර ආතල් එකක් යන බව ෂුවර්. කිත්සිරිගෙ ඒ ඇල්බම් එකේ සින්දු කීපයක්ම තියෙනවා නදීක කරපු.

:) :) :) :) :) :) :) :) :) :) :)
සුදු කොළ freed අයියේ....!:P ඔයා මට ඒ සිංදු ටික එවනවා නේද ෂුදෝ!:dull: :P :P :P
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මීට සති කීපයකට කලින් මම හැදින්නෙමි ආදරය කියල කවියක් ලව්ව..නමුත් ඒක ලිව්වෙ හිස් හදුන් කූරු පෙට්ටියක ..නමුත් මම අමතක වෙල ඒක රුවන් වැලි සෑයෙ කුණු බක්කියට දාල ආව..තිබ්බ නම් දානව scan කරල...:( ගෙදර ආපුවහම මතක් උනේ බඩු කුණු කූඩෙ කියල..එක හුස්මට ලියපු කවියක් රුවන් වැලි සෑයෙ බොහොම ලස්සනට ඇදල පැලදල කෙල්ලගෙ ඇගිල්ල අගින් කොල්ල අල්ලගෙන ඇවිදගෙන යන couple එකක් දැකල:) :lol: මොනා කරන්නද දැන් මතකත් නෑ වචන වත්:)
 
sampath312 said:
වැඩක් නැහැ මචං කියල...මාව කෑව...දෙවනි එක:lol: :lol:
කෑව කෑව....:eek:

ඔව් freed කිව්ව හරි මේක අන්ත දෙකක්....අරක අවසන් වතාවට හමු වීමක්(සෝකය)...දෙවැනි එක ආරාධනාවක්(නැවුම්,බලාපොරෙත්තු සහගත,ගුප්ත බව.බිය).වික්ටර් හෙවනැල්ලක් ගැන කියනව(ඉතිහාසය) නමුත් දෙවනි එක අනාගතය ගැන කියන්නෙ.... ආදරය කියන්නෙ ඇත්තටම කොහෙල් මලක් තමා
ඇතුවත් නැතුවත් බැරි තත්වයක්.....

මම ඔය අන්ත දෙකේ මැදකට ලං වෙලයි ඉන්න තැනක් බලන්නේ! හික්...

දෙවෙනි සින්දුවෙ වචන වලට මම සින්දුවට අමතරව අම්බානක් ආසයි. තවදුරටත් ආදරය ග්රාමීය නෑ. නගරයේ සහ ලෝකයේ විෂයයන්ට බද්ධ වෙලා ඒක මේ සින්දුව හරහා... චාමින්ද ලියපු සින්දු ගොඩක් අදහසින් වගේම වදන වලින් පවා හරිම නැවුම් සහ අවශ්ය නම් රැඩිකල්!
 
maleemsg

Member
sampath312 said:
මීට සති කීපයකට කලින් මම හැදින්නෙමි ආදරය කියල කවියක් ලව්ව..නමුත් ඒක ලිව්වෙ හිස් හදුන් කූරු පෙට්ටියක ..නමුත් මම අමතක වෙල ඒක රුවන් වැලි සෑයෙ කුණු බක්කියට දාල ආව..තිබ්බ නම් දානව scan කරල...:( ගෙදර ආපුවහම මතක් උනේ බඩු කුණු කූඩෙ කියල..එක හුස්මට ලියපු කවියක් රුවන් වැලි සෑයෙ බොහොම ලස්සනට ඇදල පැලදල කෙල්ලගෙ ඇගිල්ල අගින් කොල්ල අල්ලගෙන ඇවිදගෙන යන couple එකක් දැකල:) :lol: මොනා කරන්නද දැන් මතකත් නෑ වචන වත්:)

:( :( :( :( :( හයියෝ අපේ අවාසනාව...!අපිටමයි වෙන්නේ...තට බැරිඋනා තා ලිව්ව කවිය පරිසම් කරගන්න ශෝකී ශෝකී ශෝකී:( :( :(
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
මම ඔය අන්ත දෙකේ මැදකට ලං වෙලයි ඉන්න තැනක් බලන්නේ! හික්...

දෙවෙනි සින්දුවෙ වචන වලට මම සින්දුවට අමතරව අම්බානක් ආසයි. තවදුරටත් ආදරය ග්රාමීය නෑ. නගරයේ සහ ලෝකයේ විෂයයන්ට බද්ධ වෙලා ඒක මේ සින්දුව හරහා... චාමින්ද ලියපු සින්දු ගොඩක් අදහසින් වගේම වදන වලින් පවා හරිම නැවුම් සහ අවශ්ය නම් රැඩිකල්!

ඔව් අර මගේ කවියත් තිබ්බනම් හරියටම මැද තමා.
..වෙන්වීම එක්ව විසීම එක් වීමේ ආශාව

ඔව් සංගීතය වචන ඔක්කොම හරි නෑව්ම් ...:) පිස්සුද මෙන ග්රාමීන්ද..මම ම මේ ගෝලීය කරනය යටතේ මේ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් කියල හතල.(------නිසි බලධාරීය විසින් කපා හරින ලදි):lol: :lol:
 
sampath312 said:
මීට සති කීපයකට කලින් මම හැදින්නෙමි ආදරය කියල කවියක් ලව්ව..නමුත් ඒක ලිව්වෙ හිස් හදුන් කූරු පෙට්ටියක ..නමුත් මම අමතක වෙල ඒක රුවන් වැලි සෑයෙ කුණු බක්කියට දාල ආව..තිබ්බ නම් දානව scan කරල...:( ගෙදර ආපුවහම මතක් උනේ බඩු කුණු කූඩෙ කියල..එක හුස්මට ලියපු කවියක් රුවන් වැලි සෑයෙ බොහොම ලස්සනට ඇදල පැලදල කෙල්ලගෙ ඇගිල්ල අගින් කොල්ල අල්ලගෙන ඇවිදගෙන යන couple එකක් දැකල:) :lol: මොනා කරන්නද දැන් මතකත් නෑ වචන වත්:)
හික්...:lol::lol: සේකර වගේ තමයි අපිත් ආ... එයා කවි ලිව්වෙ සිගරට් පෙට්ටි වල...

මමත් කවි ලියන්නෙ බිල් කොලවල, කඩදාසි කෑලිවල, ATM එකෙන් එන රිසිට් වල තමයි. සිතිවිලි එන වෙලාවට ඉතිං කවර කතාද නේද? දැන් නම් පුංචි පුංචි ඒව ලියාගන්න පුළුවන් ෆෝන් එකේ...:lol::lol:

ඒ වුණා කියල සේකරගෙ සමහර දේවල් තේරුම්ගන්නත් අපට බැරිව තියෙන එකේ මොන කවියොද අපිනම්?

ඔයාගෙ කවිය නැති එක නම් අපරාඩේ. ආයෙත් ඒ හැඟීමෙන් ලියවෙන්නෙ නෑනෙ ඕක නේද?:(

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
හ්ම්.....මේ සිංදු ගැන කියන්න මට අත්දැකීම් මදි වගේ....එත් වික්ටර් රත්නායක මහත්මයගේ ගීතය ඇහුවාම නොකියාම බැරි දේවල් ටික කියන්න හිතුනා.
ඒ ගීතයේ මුල් කොටසින් සාමාන්*ය පෙම්වතුන් දෙදෙනෙක් අත්විදින්න කැමති දෙයක් කියනව කියලයි මම හිතන්නේ.....

"ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී...මම මගේ හෙවනැල්ලෙන් මිදී..."මෙකෙන් කියන්න හදල තියෙන්නෙ බාහිර සියලු බැදීම් වලින් මිදිලා මොහොතක් තනියම කතාකරන්න ලැබුනානම් හොඳයි කියල නේද?

"හිරකර හසරැල්ලෙන් හැඬු...අපි හිනැහෙමු සපුරා පැතුම්..මතු ආත්මයේ හමුවෙන පැතුමෙන් යමු............."

එක් වෙන්න බැරි පෙම්වතුන් දෙදෙනෙක් ගැන කියන්නෙ කියලයි මට හිතුනේ....එක් වරක් හඳපානේ හමුවුනු සතුටක් තිබුණත්.....සදා කාලික හෝ ජීවිතය පුරා දෙදෙනාට එක්ව සිටීමට නොහැකි සියුම් දුක ගැනත් මෙකෙන් කියවෙනව.....හ්ම්......අන්තිමට කියන්න තියෙන්නේ මගේ mood :( එක වෙනස් කලා මේ ගීතය.....
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:

එහෙනම් කිකි වෙන්නත් එක්ක ඊලග එකත් අහන්න මල්ලියේ:lol: :lol:
 
sampath312 said:

ඔව් අර මගේ කවියත් තිබ්බනම් හරියටම මැද තමා.
..වෙන්වීම එක්ව විසීම එක් වීමේ ආශාව

ඔව් සංගීතය වචන ඔක්කොම හරි නෑව්ම් ...:) පිස්සුද මෙන ග්රාමීන්ද..මම ම මේ ගෝලීය කරනය යටතේ මේ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් කියල හතල.(------නිසි බලධාරීය විසින් කපා හරින ලදි):lol: :lol:
විශ්ව ගම්මාන ගැන කියද්දි මට අපේ භෞතික විද්යා සර් කියපු කතාවක් මතක් වුණා. කට්ටිය විශ්ව ගම්මාන ගැන කතා කරද්දි ලංකාවෙ ගම්මාන විශ්වයක් තියෙනව කියල එයා කිව්ව. කාගෙන්දො ගත්ත උපුටාගැනීමක් ඒක.

කොහොම වෙතත් චාමින්ද ලියපු ගොඩක් සින්දු වල ඔය භාෂා වෙනස මම දකිනවා. කසුන්ගෙ සින්දු ගොඩක් ලියල තියෙන්නෙ එයා.. කතා කරන්න දේවල් එමටයි ඕන නම් වෙනම වුණත්...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:( :( :( :( :( හයියෝ අපේ අවාසනාව...!අපිටමයි වෙන්නේ...තට බැරිඋනා තා ලිව්ව කවිය පරිසම් කරගන්න ශෝකී ශෝකී ශෝකී:( :( :(

ඔවනම් මොනාද මාලියෝ......මහගම සෙකර මහත්තය නිසා මටත් දැන් දුහුනෙකු විදියට කවි ලියන එකේ ත්රුප්තියත් හිදිල ගිහිල්ල මොකෝ එතුම අපිට ඇගිලි ගහන්න දෙයක් ඉතිරි කරල නැහැ:)
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
හ්ම්........... වික්ටර් රත්නායක මහත්මයාගේ ගීතයේ වටෙන් කිව්ව දේ දෙවනි ගීතයෙ අමුවෙන්ම කියල තියෙනව.හැබැයි දෙවනි ගීතයේ තියෙන්නේ modern love ගැන නේ..වඩා රසවත් කුමක්ද කියන එක තීරණය කරන්න පුලුවන් ආදරය කරන අයට තමා...

MODERN LOVE vs CONSERVATIVE LOVE

?
 
For me, Both are Damn mod and conservative...