freednbeing said:හික්...සේකර වගේ තමයි අපිත් ආ... එයා කවි ලිව්වෙ සිගරට් පෙට්ටි වල...
මමත් කවි ලියන්නෙ බිල් කොලවල, කඩදාසි කෑලිවල, ATM එකෙන් එන රිසිට් වල තමයි. සිතිවිලි එන වෙලාවට ඉතිං කවර කතාද නේද? දැන් නම් පුංචි පුංචි ඒව ලියාගන්න පුළුවන් ෆෝන් එකේ...
ඒ වුණා කියල සේකරගෙ සමහර දේවල් තේරුම්ගන්නත් අපට බැරිව තියෙන එකේ මොන කවියොද අපිනම්?
ඔයාගෙ කවිය නැති එක නම් අපරාඩේ. ආයෙත් ඒ හැඟීමෙන් ලියවෙන්නෙ නෑනෙ ඕක නේද?
හහා මුල් ටිකට same here තමා...
අයියෝ ඔව් මගේ කලින් පිළිතුර බලන්න
අපෝ ඔව් ඒක ලියන්න අතීතෙට ගිහිල්ල මාව ඒ තැනම ආයෙ තියන්න ඕනෙ
අන්න එතකොට ලගින්වත් යයි
