"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

madushanka224

Member
Feb 19, 2014
173
91
0

:shocked: අඩො අද තමා බැලුවෙ! අම්මටසිරි සුපිරි... ඒක තමා මුල ඉඳලම ගමේ මිනිස්සු මූ එනකොට බයවෙන්නෙ.. මූ එන හේතුව නිසා...:shocked:

woman_in_black_ver3_xlg.jpg

කිව්වනේ සුපිරි කියලා!!!
Eden Lake බලලා තියෙනවද? ඒකත් මේ ඩිරෙක්ටර්ගෙම ෆිල්ම් එකක්. ඒකත් සුපිරි. හැබැයි ඉතින් හොල්මන් එකක් නම් නෙවෙයි. ත්‍රිලර් එකක්
 
sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මේක සුපිරි ෆිල්ම් එක.

    ඔක්කොම සීන බැලුවට අන්තිමේදී අර බෝනික්කව පෙන්නද්දි තමා අවුලක් වුනේ....
     
    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    sudu වැද්දා;16336337 said:
    මේක සුපිරි ෆිල්ම් එක.

    ඔක්කොම සීන බැලුවට අන්තිමේදී අර බෝනික්කව පෙන්නද්දි තමා අවුලක් වුනේ....

    ඔය බෝනික්කත් ඇත්තටම උන සිදුවීමකට සම්බන්ධ බෝනික්කෙක්. ඒකත් වෙනම ලොකු කතාවක්
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    :shocked: අඩො අද තමා බැලුවෙ! අම්මටසිරි සුපිරි... ඒක තමා මුල ඉඳලම ගමේ මිනිස්සු මූ එනකොට බයවෙන්නෙ.. මූ එන හේතුව නිසා...:shocked:

    woman_in_black_ver3_xlg.jpg

    කොහොමද අර පෑද්දෙන පුටුවෙ scene එක
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිව්වනේ සුපිරි කියලා!!!
    Eden Lake බලලා තියෙනවද? ඒකත් මේ ඩිරෙක්ටර්ගෙම ෆිල්ම් එකක්. ඒකත් සුපිරි. හැබැයි ඉතින් හොල්මන් එකක් නම් නෙවෙයි. ත්‍රිලර් එකක්

    Eden Lake බැලුවා බන්. මතකත් නෑ! ඒක අවතාර case එකක් නෙවේ නෙ! අර කෙල්ලෙක් එහෙම දූෂණය කරන case එකක් තියන movie එක නේද? :oo:
     
    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    Eden Lake බැලුවා බන්. මතකත් නෑ! ඒක අවතාර case එකක් නෙවේ නෙ! අර කෙල්ලෙක් එහෙම දූෂණය කරන case එකක් තියන movie එක නේද? :oo:

    ow machan eka thamai. podi un set ekak game 1 denne
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    පට්ට කතාව.. මමත් ඕක රෑ 11.30 ඉඳලා 1.00 විතර වෙනකම් බැලුවෙ! රෑට තමයි ඕක බලන්න ඕනෙ! එතකොට තමයි නියමෙට දැනෙන්නෙ! :yes:

    මෙන්න බලලා නැති අයට link එක.

    http://yts.re/movie/The_Conjuring_2013

    මචන්ලා නිකන් ගොං පාර්ට් නැතුව... මේ වගෙ හොඳ movies තියනව නම් කියපල්ලකො බලපු එවුන්...
    tks.