"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:) බලපු හොල්මන් කතාවලිං භය හිතුන එකම හොල්මන් කතාව :) සුපිරි නිර්මාණයක්..
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . .

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට

    අපෝ නොදකින් වසලය.. සමහර තැන් වල හිත ගැස්සෙනව එච්චරයි..
    7818764.gif

    9Y7qmQ3.png
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Insidious 1 and 2 :)

    2 බලල නෑ.. එක විතරක් බැලුව.. නොදෝමකිං විතරක්. අපේ බල්ලවත් බය නෑ ඔය විකාරෙට.. හොල්මන් ෆිල්ම් කියල භය හිටෙන එකකට බලල තියෙන්නෙ conjuring විතරයි.. අනික්ව ඔක්කොම හොල්මන් ඉන්න නිකංම ෆිල්ම් ටිකක් විතරයි.. conjuring එක විතරයි සිරාවටම දැනෙන්නෙ..
     
    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    ඔව් අනිවා...මේ ටිකේ බලන්න හොල්මන් ෆිල්ම්ස් නැතුව ඉන්නේ. බං...බලපු පට්ට ස්ටෝරියකුත් තියෙන හොල්මන් ෆිල්ම්ස් ටිකක් දැම්මනම් එල...මන්නම් තාම හොල්මන් ෆිල්ම්ස් බැලීමේ ආධුනික මට්ටමේ ඉන්නේ...කට්ටිය ඉතින් හොද ෆිල්ම්ස් බලලා ඇතිනේ....

    Dead silence
    Shutter
    30 days of night
    The haunting in connecticut
    The woman in black
    The others
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    2 බලල නෑ.. එක විතරක් බැලුව.. නොදෝමකිං විතරක්. අපේ බල්ලවත් බය නෑ ඔය විකාරෙට.. හොල්මන් ෆිල්ම් කියල භය හිටෙන එකකට බලල තියෙන්නෙ conjuring විතරයි.. අනික්ව ඔක්කොම හොල්මන් ඉන්න නිකංම ෆිල්ම් ටිකක් විතරයි.. conjuring එක විතරයි සිරාවටම දැනෙන්නෙ..

    The Exorcist BALAPAN PATTA:):)conjuring,wage films the exorcist eke copy thamai:)
     
    Last edited:

    Anushanga777

    Well-known member

  • බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . . :D

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට :lol:

    චූ යන්න ඇති මේ දරුවට :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    The Exorcist BALAPAN PATTA:):)conjuring,wage films the exorcist eke copy thamai:)

    :( 1973 ආව එකක්නෙ බං.. :( හප්පා.. ඔය ගල් යුගේ ඒව බලන්න බෑ බං.. කතාව කොච්චර හොඳ වුනත් වැඩක් නෑනෙ වීඑෆ් එක්ස් ඇනිම් මොඩ්ලිං චා නම් :( ඒ නිසා ඕක අයෙම වතාවක් හැදුවොත් බලනව.. ඔච්චර පරණ පිල්ම් එකක් වෙනුවෙන් නම් ඩේට නාස්ති කරන්නෑ.. 2000ට පෙර ආපු ෆිල්ම් නං බලන්නෙම නෑ.. 2003 2004 එකක් වුනත් බලන්නෙ හෙන කලාතුරකිං.. අර ලඞ්කාවෙන් ගහපු බහුභූතයෝ වගේද දන්නෑ එක්සෝසිස්ට් එකත් :D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . . :D

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට :lol:
    :lol::lol:
     
    Hoot Suite

    Member
    Feb 26, 2014
    42
    1
    0
    :( 1973 ආව එකක්නෙ බං.. :( හප්පා.. ඔය ගල් යුගේ ඒව බලන්න බෑ බං.. කතාව කොච්චර හොඳ වුනත් වැඩක් නෑනෙ වීඑෆ් එක්ස් ඇනිම් මොඩ්ලිං චා නම් :( ඒ නිසා ඕක අයෙම වතාවක් හැදුවොත් බලනව.. ඔච්චර පරණ පිල්ම් එකක් වෙනුවෙන් නම් ඩේට නාස්ති කරන්නෑ.. 2000ට පෙර ආපු ෆිල්ම් නං බලන්නෙම නෑ.. 2003 2004 එකක් වුනත් බලන්නෙ හෙන කලාතුරකිං.. අර ලඞ්කාවෙන් ගහපු බහුභූතයෝ වගේද දන්නෑ එක්සෝසිස්ට් එකත් :D

    උඔ කියන කතාව සිරා හි,එත් මම ඉයෙත් බහුබුතයෝ බැලුවා,එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ මචන හි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඔ කියන කතාව සිරා හි,එත් මම ඉයෙත් බහුබුතයෝ බැලුවා,එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ මචන හි.

    හප්පා.. එහෙං මෙහෙං ඡන්ද ප්‍රතිඵල අස්සෙන් ඩිංග ඩිංග දැකල තියේ.. ඒක එපා වෙන්නෑ කියන්නෙ නොදෝමකිං :( උඹ හොලිවුඩ් පිල්ම් බලල නෑ.. ඒකයි ඒකට ආස.