"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
1408

1408+%25282007%2529.jpg


me movie ekath balanna, man balapu pattama horror movie ekak......

hotel room ekaka case ekak neda? :) patta! :yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා ෆිල්ම් එක ඕක.. මං තුන් හතර පාරක්ම බැලුවා..
    ඔය වගේ Real Story Based Horror Movies ගොඩක් තියෙනවා මචං..
    පුළුවන් නම් හොයාගෙන බලපං.. මෙතන ලිස්ට් එක තියෙනවා..
    LINK
    මම ඔතනින් ගොඩක් ඒවා බලලා තියෙනවා.. එකක් දෙකක් ඇරෙන්න..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මටනම් හිතෙන්නේ ඕවල ඔය based on true story කියලා දාන්නේ මාර්කටිං trick එකක් විදිහට..හොල්මන් කියන්නේ හෙලවෙන මනස..Abraham Kovoor ගේ පොත් කියවලා බලපන්.හොල්මන් කියලා දෙයක් මේ ලෝකේ නැහැ..
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    film එකනං බැලුව. මෙලෝ බයක් හිතුනේ නැහැ:baffled::baffled: මටනං ඔකේ බය හිතුන එකම සිද්දිය "Based on a true story" කියන එක විතරයි. :D:D