The.Conjuring 2 2016. 720p.BluRay

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    HECV = High Efficiency Video Coding
    better than x264 coding and can be encoded to almost half the size of the x264 coding with the same amount of quality

    :yes:

    මේ කොලිටියට එන සයිස් අඩු (100-250Mb) අරවා නැද්ද බන් :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බොහොම ස්තූතියි මචන් ලින්ක් එක ෂෙයා කළාට...:yes:

    මේ මගුළෙ වැල සයිට් එකක් ඕපන් උනානේ ටොරන්ට් ලින්ක් එක ක්ලික් කළාම.. :shocked:
    ෆිල්ම් එක බලන්න කලින් මාව භය උනා යකෝ.. ඔෆිස් එකේ ඔක්කොටම නෝන්ඩි තව පොඩ්ඩෙන්..:sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කොච්චර කාලයක් හිටියද මේක out වෙනකං :cool::cool::cool::cool: ඇයි මේක size එකෙන් අඩු? සමහර blu ray 2 GB පනිනවනේ??

    අඩෝ සිරාවටම.. දෙකක් බෑවා දෙකම කොලිටිය අවුල්..:baffled:
    කලුවර සීන් වලදි මෙලෝ මගුළක් පේන්නේ නැති නිසා හරියට භය හිතෙන්නෙ නෑ..:P



     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,895
    113
    කොච්චර කාලයක් හිටියද මේක out වෙනකං :cool::cool::cool::cool: ඇයි මේක size එකෙන් අඩු? සමහර blu ray 2 GB පනිනවනේ??
    Meka encode karala thiyenne x265 krameta nisai size adu. Bt quality adu na...