මේ film එකේ English audio හරි සිංහල subtitles හරි හොයාගන්න තැනක් කියන්න.
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,950 397 83 කොළඹ Nov 30, 2024 #1 මේ film එකේ English audio හරි සිංහල subtitles හරි හොයාගන්න තැනක් කියන්න.
lilman Well-known member May 10, 2009 40,650 53,949 113 Colombo Nov 30, 2024 #2 ඕකෙ පරන එක 1975 බලපන් බන්.අලුත් ඒව කිසිම ගතියක් නෑ ... Reactions: ගයාන් ලක්මාල්
Boole Well-known member Nov 4, 2015 5,763 6,830 113 Nov 30, 2024 #3 lilman said: ඕකෙ පරන එක 1975 බලපන් බන්.අලුත් ඒව කිසිම ගතියක් නෑ ... Click to expand... 2002 eka maru Reactions: ගයාන් ලක්මාල් and lilman