@Reincarnator මෙන්න මේ සිරිස් එකේ 1080p direct link හොයල දීපන් බන් පුළුවන් නම්. අපහු බලන්න ආස හිතුන.
Carnivàle (TV Series 2003–2005)
https://www.imdb.com/title/tt0319969/
මේකේ මෙගා එකක් තියනව. එකපාරට download කරන්න විදියක් නැ නේ. ??Carnivàle (2003) Season 1-2 S01-S02 (1080p AMZN WEBRip x265 HEVC 10bit AAC 5.1 Panda) - 38GB
මේකේ මෙගා එකක් තියනව. එකපාරට download කරන්න විදියක් නැ නේ. ??
අර MegaBasterd කියන එක නේද බන්. මම එක නම් ට්‍රයි කරා. හරි යන්නේ නැ එක.Mega එකට hack එකක් තියෙනව මම වැඩේ හරියට දන්නෙ නෑ. එකපාරක් try කරා වැඩේ හරිගියෙ නෑ.
මේක seedbox එකට දැම්ම. තව විනාඩි 40ක් වගෙ යයි download වෙන්න. ඉවරවුනාම link එක දාන්නන්. එපියෙන් එපිය තමා බාන්න වෙන්නෙ.
එල එල. වැඩේ දැම්මම කියපන් මචන්.මේක seedbox එකට දැම්ම. තව විනාඩි 40ක් වගෙ යයි download වෙන්න. ඉවරවුනාම link එක දාන්නන්. එපියෙන් එපිය තමා බාන්න වෙන්නෙ.
උඹ නම් සුපිරි කොල්ලෙක් බන්. බොහොම ස්තුතියි..
පට්ට ස්පීඩ් download වෙනවා නේ බන් මේ ලින්ක්.
කොරියන් තඩියගෙ මේ film එක කොහොමද?
The Gangster, the Cop, the Devil @Reincarnator
හරි මචන් download කර ගත්ත. thank you.
හරි මචන් download කර ගත්ත. thank you.