The Crew ගේම් review සිංහලෙන්

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
The Crew ගේම් review සිංහලෙන්

The Crew Wildlands ගේම් එකේ ගේම් review සිංහලෙන්

https://youtu.be/rkL-dGZPQ2k



ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01

මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක

මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්‍රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න

එහෙනම්, ජය වෙවා
[/SIZE][/CENTER]
 
  • Like
Reactions: IDG and Sx3

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ගේම් එක පටන් අර ගත්ත ගමන් රිවීව් දාලා වැඩක් නැහැ මචන්
උඹ පැය 50ක් 60ක් ගහලා බලලා හොඳට රිවීව් එකක් දාන්න ඕන
අනික නිකම් පාරෙ ගිහින් වැඩක් නැහැ ෆුල් ඇක්ෂන් විදිහට යන ඒවා තමා මිනිස්සු බලන්න කැමති
 
Last edited: