The cutest cat

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
මෙ සෙනියා( Ksenia ) රුසියාවෙ ඉන්න පුසෙක්.පසුගිය පැය 24 පුරාවට මෙයාගෙ විඩියො 150 000 වැඩි පිරිසක් බලල තියෙනව.ඔක්ක්ම කියන්නෙ ලොකෙ හුරතල්ම පුසා කියල.ගොඩක් අය මෙයව සල්ලි දිලා ගන්නඩත් ඉදිරිපත් වෙල තියනව.


article-2129700-1297960D000005DC-576_634x462.jpg



article-2129700-129795BD000005DC-215_306x362.jpg


article-2129700-129795B5000005DC-523_306x362.jpg


 
  • Like
Reactions: thilzz and Lomax