Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
The Da Vinci Code (2006)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියන්න යන ෆිල්ම් එක 2003 වසරෙදි නිකුත් වී වැඩිම ආදායම් උපයපු “Dan Brown” කියන ලේඛකයා විසින් රචිත “The Da Vinci Code” කියන ප්‍රභන්ධ කතාව පාදක කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ක්‍රිස්තියානි ලෝකේ විශාල ආන්දෝලනයක් ඇතිකලා. රෝමානු කතෝලික ආගමට අපහාස කලාය එම නිසා මෙම ෆිල්ම් එක නොබලා ඉන්නය කියල රෝමානු කතෝලික පල්ලිය ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් පවාකලා.

කොහොම උනත් මේක ප්‍රභන්ධයක් නිසා ඒම ඉල්ලීම සධාරණ නෑ කියන එකයි මගේ හැගීම නම්. අනිත් එක මගේ ප්‍රියතම නලුවෙක් ඉන්න නිසාත් වෙනස් ආරක කතා තේමාවක් අඩන්ගු නිසාත් මම හිතුව ඔයලත් මේ ෆිල්ම් එකට අසාවෙයි කියල.

මේ කතාවෙන් කියන්න හදන්නෙ මරිය මග්දලේනා කියන කාන්තාව (අභිසාරිකාවක් කියල මිනිස්සු ගල් ගහල මරන්න හදපු වෙලවෙ ජේසු තුමා ඉදිරිපත් වෙලා කවදාවත් පාපයක් නොකරපු අයෙක් පලමු ගල ගසන්න කී නිසා මරනින් බේරුනු කාන්තව) ජේසු තුමාගෙ බිරිද බවත්, ඔවුන්ගේ දරුවන් රකින්න වෙනමම රහස් කන්ඩායමක් පත්කර ඇති බවත් (ලියනාඩෝ ඩාවින්චි, සර් අයිසැක් නිව්ටන් වික්ටර් හියුගෝ වගේ අය – ලියනාඩෝ ඩාවින්චිගෙ මොනලිසා වගේ චිත්රවල ඒ රහස් සන්විධනයෙ අය ගැන විස්තර රහස් සOකේත වලින් කියවෙනව කියලයි කියන්නේ) වර්තමනයෙත් ජේසු තුමාගෙන් පැවතෙන දරුවො ඉන්නා බවත්, ඒ අය ආරක්ශා කිරීමට පාරම්පාරිකව පත් කල අය ඉන්නා බවත්, ඒ මතය හෙලි උනොත් ඒකෙන් රෝමානු කතෝලික ආගමේ කියන විදිහට ජේසු තුමා ශුද්ධාත්මයක් ඇති කෙනෙක් කියන මතයට කැලලක් වෙයි කියන බයට පල්ලිය විසින් ජේසු තුමාගෙන් පැවත එන අයත් ඒ අයව ආරක්ශා කරන අයවත් හොයල විනශ කරන්න දරන උත්සහයත් ගැන තමයි මේ කතාව පුරා දිව යන්නෙ.

https://thepiratebay.org/torrent/4321584/The.Da.Vinci.Code%5B2006%5DDvDrip%5BEng%5D-aXXo

https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.wordpress.com/2009/05/25/the-da-vinci-code-2006-දන්න-දේට-වඩා-වෙනස්-යමක/

[QUOTE="buddikagayan, post: 23677252, member: 389787"] [IMG]https://i.imgur.com/NA0ZtBj.jpg[/IMG] මම මේ කියන්න යන ෆිල්ම් එක 2003 වසරෙදි නිකුත් වී වැඩිම ආදායම් උපයපු “Dan Brown” කියන ලේඛකයා විසින් රචිත “The Da Vinci Code” කියන ප්‍රභන්ධ කතාව පාදක කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ක්‍රිස්තියානි ලෝකේ විශාල ආන්දෝලනයක් ඇතිකලා. රෝමානු කතෝලික ආගමට අපහාස කලාය එම නිසා මෙම ෆිල්ම් එක නොබලා ඉන්නය කියල රෝමානු කතෝලික පල්ලිය ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් පවාකලා. කොහොම උනත් මේක ප්‍රභන්ධයක් නිසා ඒම ඉල්ලීම සධාරණ නෑ කියන එකයි මගේ හැගීම නම්. අනිත් එක මගේ ප්‍රියතම නලුවෙක් ඉන්න නිසාත් වෙනස් ආරක කතා තේමාවක් අඩන්ගු නිසාත් මම හිතුව ඔයලත් මේ ෆිල්ම් එකට අසාවෙයි කියල. මේ කතාවෙන් කියන්න හදන්නෙ මරිය මග්දලේනා කියන කාන්තාව (අභිසාරිකාවක් කියල මිනිස්සු ගල් ගහල මරන්න හදපු වෙලවෙ ජේසු තුමා ඉදිරිපත් වෙලා කවදාවත් පාපයක් නොකරපු අයෙක් පලමු ගල ගසන්න කී නිසා මරනින් බේරුනු කාන්තව) ජේසු තුමාගෙ බිරිද බවත්, ඔවුන්ගේ දරුවන් රකින්න වෙනමම රහස් කන්ඩායමක් පත්කර ඇති බවත් (ලියනාඩෝ ඩාවින්චි, සර් අයිසැක් නිව්ටන් වික්ටර් හියුගෝ වගේ අය – ලියනාඩෝ ඩාවින්චිගෙ මොනලිසා වගේ චිත්රවල ඒ රහස් සන්විධනයෙ අය ගැන විස්තර රහස් සOකේත වලින් කියවෙනව කියලයි කියන්නේ) වර්තමනයෙත් ජේසු තුමාගෙන් පැවතෙන දරුවො ඉන්නා බවත්, ඒ අය ආරක්ශා කිරීමට පාරම්පාරිකව පත් කල අය ඉන්නා බවත්, ඒ මතය හෙලි උනොත් ඒකෙන් රෝමානු කතෝලික ආගමේ කියන විදිහට ජේසු තුමා ශුද්ධාත්මයක් ඇති කෙනෙක් කියන මතයට කැලලක් වෙයි කියන බයට පල්ලිය විසින් ජේසු තුමාගෙන් පැවත එන අයත් ඒ අයව ආරක්ශා කරන අයවත් හොයල විනශ කරන්න දරන උත්සහයත් ගැන තමයි මේ කතාව පුරා දිව යන්නෙ. [URL="https://thepiratebay.org/torrent/4321584/The.Da.Vinci.Code%5B2006%5DDvDrip%5BEng%5D-aXXo"]https://thepiratebay.org/torrent/4321584/The.Da.Vinci.Code%5B2006%5DDvDrip%5BEng%5D-aXXo[/URL] [URL="https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.wordpress.com/2009/05/25/the-da-vinci-code-2006-දන්න-දේට-වඩා-වෙනස්-යමක/"]https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.wordpress.com/2009/05/25/the-da-vinci-code-2006-දන්න-දේට-වඩා-වෙනස්-යමක/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom