The Dark Truth of Circumcision.(18+) චර්ම ඦේදනයේ දකින්නට උත්සාහ නොකල පැ&#350

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
mage amboo... Thanks God im not born in middle east side...

මීට අමතරව අප්‍රිකාව , පිලිපීනය , ඇමේසන් , ඕස්ට්‍රේලියාව , රෝමය හා අරාබිය යන රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.

mey okkoma ratawal thiyenney Midest walada?
oya romaya gana mokada kiyanney? :)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පරණෑ ත්‍රෙඩ් අදිනකොට මං හිතුවේ එළුවා කියලා :P

මේ ත්‍රෙඩ් එක ඩිසර්ව්ස් ටු බී ඔන් ටොප්..:) හව්එවර් දිස් ටයිම් ඉට්ස් නොට් මී...:rofl:
 
Jan 24, 2009
3,532
130
0
මීට අමතරව අප්‍රිකාව , පිලිපීනය , ඇමේසන් , ඕස්ට්‍රේලියාව , රෝමය හා අරාබිය යන රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.

mey okkoma ratawal thiyenney Midest walada?
oya romaya gana mokada kiyanney? :)

මොලේ තියෙන මිනිස්සු තේරුම් අරගෙන වැඩේ නවත්තලා. සමහරක් නම් තවම කපනවා:eek::eek::eek:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මොලේ තියෙන මිනිස්සු තේරුම් අරගෙන වැඩේ නවත්තලා. සමහරක් නම් තවම කපනවා:eek::eek::eek:

prashne Ahuwe Waradi Adahasak Ena widiyata Uththara deepu Kenekutai.... namuth oyaa...?? ok oya Meykata reply karanna heythuwath Ai kiyana Eka pahadiline :)

Peace © :rofl:
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මෙන්න ආපහු මේක මතුවෙලා ඇවිත්... මාරයි ආ...
     
    Jan 24, 2009
    3,532
    130
    0
    prashne Ahuwe Waradi Adahasak Ena widiyata Uththara deepu Kenekutai.... namuth oyaa...?? ok oya Meykata reply karanna heythuwath Ai kiyana Eka pahadiline :)

    Peace © :rofl:
    හේතු 2ක් තියෙනවා
    1. ජීව විද්යාත්මකව හොදට හැදිලා එන ශරීරයේ අංග උපාංග අනවශ්ය මෝඩ විදියට කපන කොටන 1ට මම විරුද්දයි.යම් වෙනසක්විය යුතු නම් ස්වභාවධර්මයෙන් එය සිදුවෙනවා. හරියට Psoas minor, piramidalis muscles ක්‍රමයෙන් නැතිවෙනවා වගේ. peronius tertius නව muscleක් බවට පරිණාමය වෙනවා වගේ. ( අයතුල්ලා අල් කුමේනි හෙට කිව්වොත් එක වෘශණයක් කපන්න කියලා, ඔයාලා ඒකත් කොරනවද? ):eek::eek:
    2.සමහරක් අතුරින් ඇතැම් මොලේ තියෙන අයටවත් සමහර මෝඩ චාරිත්‍රවල හිස්බව තේරීමෙන්, අනගත පරපුරේ අංග උපාංගවත් ආරක්ශාවේවි කියලා හිතනවා:rofl::rofl:

    holywar © :lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    :frown: ජාවා ආහ්
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මුලු එකම කපාගන්ෙන් නැතුව ඇයි දන්ෙන් නෑ ෙකාටසක් විතරක් කපන්ෙන්...මිෙල්චිඡ වැඩ.... උන් තාම ඉන්ෙන් ගල් යුගෙය්....ෙමාෙල් තාම වැඩ කරන්ෙන් ගල් වැද්ෙදාන්ෙග් වෙග්.....වනචාරී ෙගා්ත්‍රිකෙයා් තමා ඔය වෙග් බූරැ වැඩ කරන්ෙන්.....

    ෙදවිෙයා් ෙමි ෙලා්ෙක මැවිවා කියලා හිතන අයම ඔය වෙග් වැඩ කරන එකයි මට තිෙයන පුදුෙමි..ෙමාකද එෙහනමි ෙදවියන් ශරීර්ෙය් අංග දීලා තිෙයන්ෙන්් අඩුෙවන් සහ වැරදියට ඒකෙන් ඉපදුන ගමන් මිනිස්සු ඒ අඩුපාඩු හදන්ෙන්. එෙහනමි ෙදවිෙයා් හරියට ෙලා්ෙක මවලා නෑ...
    අෙප් ශරීරෙය් අනවශ්ය ෙකාටස් කාලයත් එක්ක නැතිෙවනවා.ඒකට කියන්ෙන් පරිණාමය.
    බෙලන් කපා ෙගන බෙලන් පරිණාමය ෙවන්ෙන් පිස්ෙසා.
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මුලු එකම කපාගන්ෙන් නැතුව ඇයි දන්ෙන් නෑ ෙකාටසක් විතරක් කපන්ෙන්...මිෙල්චිඡ වැඩ.... උන් තාම ඉන්ෙන් ගල් යුගෙය්....ෙමාෙල් තාම වැඩ කරන්ෙන් ගල් වැද්ෙදාන්ෙග් වෙග්.....වනචාරී ෙගා්ත්‍රිකෙයා් තමා ඔය වෙග් බූරැ වැඩ කරන්ෙන්.....

    ෙදවිෙයා් ෙමි ෙලා්ෙක මැවිවා කියලා හිතන අයම ඔය වෙග් වැඩ කරන එකයි මට තිෙයන පුදුෙමි..ෙමාකද එෙහනමි ෙදවියන් ශරීර්ෙය් අංග දීලා තිෙයන්ෙන්් අඩුෙවන් සහ වැරදියට ඒකෙන් ඉපදුන ගමන් මිනිස්සු ඒ අඩුපාඩු හදන්ෙන්. එෙහනමි ෙදවිෙයා් හරියට ෙලා්ෙක මවලා නෑ...
    අෙප් ශරීරෙය් අනවශ්ය ෙකාටස් කාලයත් එක්ක නැතිෙවනවා.ඒකට කියන්ෙන් පරිණාමය.
    බෙලන් කපා ෙගන බෙලන් පරිණාමය ෙවන්ෙන් පිස්ෙසා.
    100000% k aththa