The Deep Web

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේක නම් හොද සෙල්ලමක් නෙමෙයි. මම දැන් එක එක මගුලවල්වල් වලට පුරුදු වෙනවා වගේ දැනෙනව මේකේ කරක් ගහල. මනස විකුර්ති වෙන දේවල් ගොඩක් තියනවා බන් deep web එකේ. මේවා වැඩිය ප්‍රසිද්ද කරන්න එපා. මම මුලින්ම මේක use කරන්න ගියේ hacking forum හොයන්න. එත් දැන් .....අනී මන්ද:confused::confused::no:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මේක නම් හොද සෙල්ලමක් නෙමෙයි. මම දැන් එක එක මගුලවල්වල් වලට පුරුදු වෙනවා වගේ දැනෙනව මේකේ කරක් ගහල. මනස විකුර්ති වෙන දේවල් ගොඩක් තියනවා බන් deep web එකේ. මේවා වැඩිය ප්‍රසිද්ද කරන්න එපා. මම මුලින්ම මේක use කරන්න ගියේ hacking forum හොයන්න. එත් දැන් .....අනී මන්ද:confused::confused::no:

    Ado mama ehema hithagena nemei meka damme ban :no::no::no: