the egg short film එකක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතාව ලස්සනයි බලන්න විනාඩි 8යි තියෙන්නෙ


    සංසාරය, දෙවියන් වහන්සෙ, මතකය, ආත්මන් බ්‍රහ්මන් සේරම එකතු කරල හදපු පොඩි short film එකක්
    martian කතාව ලියපු කෙනාමයි ලියල තියෙන්නෙ

    කෙටියෙන් කතාව මෙහෙමයි

    මැරෙනව
    මැරිල නැඟිටිනකොට දෙවියන් වහන්සේ (වගේ කියල හිතන්න පුලුවන් කෙනෙක්) ඉන්නව
    මැරුන කෙනා (තමන්) එයත් එක්ක කතා කරනව

    මේ විශ්වයේ ඉන්නෙ එක්කෙනයි
    ඒ තමන්
    තමන් මැරිල අනාගතෙත් ඉපදෙනව අතීතෙත් ඉපදෙනව
    හිට්ලර් වෙලා හිටියෙත් තමන්
    හිට්ලර් අතිං මැරුං කෑව මිලියන ගානත් තමන්මයි
    සියල්ලෝම තමන්
    ඒත් අපි කවුරුවත් දන්නෑ පාරෙදි හම්බවෙන කෙනා මගෙම උපතක් කියල
    ඒ සේරම ඉපදුනාට පස්සෙ අමතකයි

    ලොරියක හැප්පිලා 21වෙනි සියවසේ මැරුන කෙනා ඊලඟට ඉපදෙන්නෙ ක්‍රිස්තු වර්ශ 450 චීනෙ ගෙවිලියක් විදිහට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆිල්ම් එකක් ගහන්න මරු කතාව නෙ.

    පොඩි වැඩියි
    ඔය සම්පූර්ණ කකාවම
    එහෙම නං වැඩිපුර කෑලි දාල හදන්න ඕනෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පොඩි වැඩියි
    ඔය සම්පූර්ණ කකාවම
    එහෙම නං වැඩිපුර කෑලි දාල හදන්න ඕනෙ
    ඕව වවාගෙන කන්න පුළුවන් ෆිල්ම් හදන උන්ට. matrix එහෙමත් ඇති දෙයක් නෑනෙ කතාවේ ඒ උනාට ෆිල්ම් තුනක්ම ගැහුවෙ.
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    නිගර් අවොන මීට්යෝ වයිස් ඈස්.. ෆෝ රියල් මෑන්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හානේ ඒ කියන්නේ පෙසා යාලු කියන්නේ මමමයි :shocked:
    එළකිරි යාලුලා ඔක්කොම මමමයි ඔබ මා මයි මා ඔබමයි අපි මමමයි මම අපිමයි :baffled: