The End of United Kingdom?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,411
    30,246
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    EU වලින් අයින්වෙලා උකෝගත්ත එකේ අනික් එක වෙන්න යන්නේ😑 ඒ දවස්වල මාත් සපෝට් EU වලින් ගැලවෙනවට. හැබැයි හිතන් හිතපු වැඩ ටික වුනේ නෑ. රට බාල වුනා ගේම හරියට ගහපු නැති නිසා.

    සාපයක් මේ උට්ට නං දැන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,695
    14,341
    113
    EU වලින් අයින්වෙලා උකෝගත්ත එකේ අනික් එක වෙන්න යන්නේ😑 ඒ දවස්වල මාත් සපෝට් EU වලින් ගැලවෙනවට. හැබැයි හිතන් හිතපු වැඩ ටික වුනේ නෑ. රට බාල වුනා ගේම හරියට ගහපු නැති නිසා.

    සාපයක් මේ උට්ට නං දැන්.
    දාර ගොන් වැඩක් කර ගත්තේ.

    Brexit විකුනපු එකා නේද ඊළඟ PM වෙන්න දත් මැදගෙන බලන් ඉන්නේ?
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,860
    938
    113
    Brexit එකෙන් තමයි කෙලවීමේ ආරම්භය.
    ස්කොට්ලෑන් අයර්ලෑන්ඩ් වේල්ෂ් අයින්වෙලා euro එකට join වෙනවා. එංගලන්තය තනි වෙනවා .
    අධිරාජ්‍යයක අවසානය එසේ සනිටුවන් වෙයි