The Equalizer. Denzel අයියගේ පට්ට ෆිල්ම් එකක්
ඔන්න බලන්න හොද මුවීයක් හොය හොය හිටපු කට්ටියට බලන්න හොද පට්ට මුවීයක් තියනවා. ෆිල්ම් එකේ නම තමයි The Equalizer. නලුවා අපි හැමෝම දන්න Denzel Washington මෙයාගේ ඒවා බලලා තියන කට්ටිය දන්නවා ඇතිනේ සුපිරි නලුවෙක් කියලා. ඉතින් මේ ෆිල්ම් එක IMDB මීටරේ ලකුණූ 7.4 ක් තියනවා [ 58,775 users ]. මුල ඉදලම කම්මැලි කමක් නැතුව බලන්නපුලුවන්. සිංහල සබ් ඕණනම් ඒවත් හොයා ගන්න පුලුවන්.
මෙන්න Trailer එක.
මෙන්න Download කරගන්නවනම්.
The Equalizer (2014) 720p BrRip x264 - YIFY [ Torrent Download ]
The Equalizer (2014) 720p BrRip x264 - YIFY [ Direct Download Link ]
Hive Link එක
The Equalizer 2014 480p BluRay (600 MB) [ Direct Download Link ]
මෙන්න මගේ Hive Link එක. Req එකක් දාලා තියන්න. ස්තුතියි.

Last edited: