oka baluwe apu dawas walama

මම බලපු කුණුම ෆිල්ම් එකක්.. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ..
මම බලපු කුණුම ෆිල්ම් එකක්.. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ..

giya para ekath patta cha ban...mekath ekata deweni nethuwa ethi...![]()
ඔව් බං.. තුනම බාගෙ බාගෙ බැලුවෙ.. ඉංශ්‍රීසි ෆිල්ම් වලින් බලපු චාටර්ම ෆිල්ම් එකක් බං.. කතාවෙ කිසි ලස්සනකුත් නෑ.. මරාගන්නවා පිස්සො වගේ.. අනික හතුරොන්ට ගන් එක උස්සන්නවත් ටයිම් නෑ..

මම බලපු කුණුම ෆිල්ම් එකක්.. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ..
sirama ban
1-2- patta
3 nam melooooooooo rahak ne

eka eka ratawala hadana supirima salad 10 k withara ekata mix karala kanna dangalanawa wage wedak..total Failure..aparade salli..![]()
එච්චර තාත්වික සීන් එකක් මං ඉංශ්‍රීසි ෆිල්ම් එකක දැක්කමද කොහෙද..
ඔව් බං.. ඇක්ෂන්ම විතරයිනේ.. අරූ කටත් ඇද කරගෙන කෙල මෝලෙන් හතර වටේ තියනවා.. ඔක්කොටම වඩා හපං අර බෝට්ටුව වාහනේට දාගන්න එක.. අයියෝ සල්ලි..එච්චර තාත්වික සීන් එකක් මං ඉංශ්‍රීසි ෆිල්ම් එකක දැක්කමද කොහෙද..
