the fastest courier in domestic delivery service in Sri Lanka

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මං හිතන්නේ හොඳම සේවාව SL Post එකේ Speed Post. ඒකේ දී අපිට ගැටළුවක් වුණොත් තැපැල්පති දක්වාම පැමිණිලි කරන්න පුළුවන්. අනෙක් සමහර Courier service වල Head office එකේ phones answer කරන්නේත් නෑ. Answer කළත් අදාළ branch එකටම call එක transfer කරනවා. කිසිම වැඩක් නෑ. මේ බලන්න Prompt XP එකෙන් මට වුන දෙයක්. මේ මං උන්ගේ fb පිටුවේ දාපු Comment එකක්. අන්තිමට සැප්. 21 දා (මැතිවරණය දා) දවල් 1.00 ට පාර්සලය ගෙනැත් දුන්නා. ඒ ගෙනාවේත් Head office එකෙන් කියපු නිසායි. දවස් 2 - 3 කට පස්සේ උන් Comment එකත් Delete කරලා.
     

    Attachments

    • PromptXP2.JPG
      PromptXP2.JPG
      45.1 KB · Views: 39