The Fetish 😒

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,529
    36,494
    113
    මැදමහනුවර

    Fetish නැති අය ඉන්නවද ලෝකේ ? සිරාවට අහන්නේ. කොටසකට විතරද තියෙන්නේ ? මානසික රෝගද ?​

    මුද්දර එකතු කරන්නෙ

    රට කාසි තව කොච්චර ෆෙටිෂ් තියනවද එහෙම බැලුවොත්
     
    • Like
    Reactions: Reincarnator

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,050
    113

    Fetish නැති අය ඉන්නවද ලෝකේ ? සිරාවට අහන්නේ. කොටසකට විතරද තියෙන්නේ ? මානසික රෝගද ?​

    ඇති බන්, සීන් එක තියෙන්නෙ සමහර ඒවා අනිත් උන්ට ටිකක් cringe වගේ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,702
    10,767
    113
    octagon
    ඇති බන්, සීන් එක තියෙන්නෙ සමහර ඒවා අනිත් උන්ට ටිකක් cringe වගේ.
    එක තමා. පොඩි කාලේ ඉඳන් මුහුණ දීපු දේවල් අනුව වෙනස් වෙනවා මන් හිතන්නේ ඕවා.
     
    • Like
    Reactions: Reincarnator

    AnuradhaRa

    Well-known member
  • Fetish නැති අය ඉන්නවද ලෝකේ ? සිරාවට අහන්නේ. කොටසකට විතරද තියෙන්නේ ? මානසික රෝගද ?​

    හැමෝටම මේවයින් එකක් හරි ඇති මම හිතන්නෙ

    ෆෙටිෂ් කිව්වම වර්ග ගොඩක් ඇතිනෙ

    මං දන්නෙ නෑ බං මම කකුල් වලට ආසයි

    හැබැයි ඉතිං ලස්සන පිරිසිදු කකුල් වෙන්න ඕනෙ

    දැං ඔය අම්මලත් එයාලගෙ බිලිඳුන්ගෙ කකුල් ඉඹින්නෙ, ඉඹිනවද කම්මුලේ වද්දගන්නවද මම දන්නෙ නෑ
    බබාල කකුල් උස්සං ඉන්න නිසා 😅
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113

    Fetish නැති අය ඉන්නවද ලෝකේ ? සිරාවට අහන්නේ. කොටසකට විතරද තියෙන්නේ ? මානසික රෝගද ?​

    Fetish නැති උන් නෑ බම් එහෙම බැලුවොත්, මානසික රෝගයක් වගේ සීන් එකක් තමා හැබැයි එහෙමත්ම නෙමේ, අනේ මන්දා බම් හරිම complicated.

    Sexsual විතරක් ම නෙමේ බම් fetish කියන්නේ ඉතින් 🤗
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,235
    113
    Mother Earth
    පැටිස් කන්න නම් මාත් ආසයි. 🤷‍♂️

    අඩේ ඒ ගෑනි මාර ලසනයි නේද බන්. 😍
    ------ Post added on Apr 3, 2025 at 3:02 PM
     
    • Like
    Reactions: Reincarnator

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,611
    4,009
    113
    Lanka

    Fetish නැති අය ඉන්නවද ලෝකේ ? සිරාවට අහන්නේ. කොටසකට විතරද තියෙන්නේ ? මානසික රෝගද ?​

    fetish ekak kiyne thaman aasa wena deyak. ethkota eka maasanika ledak wene na. amd hamotama fetish ekak tynwa. godak un hithane fetish kiwama ekko puka wal loku ewa boobs loku ewa nathnam podi kello nathnam mea wage pregnt scn kiiyalane. ona ma ekak fetish ekak wenna puluwan. konde kota eka diga eka. whatever makes you going.
    uba hithala balapan ubata kellek ge mona wage deyak tbbamada aasa hithenne? nathnam kellek mona wage hasireddi da? cuck scn eke idan kellek submissive wena eka or dominant wena eka, pee fetish, or ara samahara ewun ine mahatha kellonta kamathi. anith ewun kettu ewunta kamathi. a wage ona ma ekak itin fetish ekak tamai
     
    • Like
    Reactions: Reincarnator