The Fighters Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ආච්චි තරුණ කාලෙම කොන්ඩෙ කැපුවලු. උඹ රැවුල වවන්නෙ මොන පෝර ජාතිය ගහල ද ??:shocked::shocked:

    :rolleyes::rolleyes::rolleyes: පෝර ගහලා වවන්ඩ තෝ හිතුවද යකොව් මේක කුඹුරක් කියලා ? :growl::growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැන්නුවත් ඩොගිය බක්කරේ හැමදාම
    මොකට පාන් කනවද ඩොගියෝ හැමදාම
    කොහොම කැවත් ඩොගියෝ පාන් හැමදාම
    ලැජ්ජාවක් නැහැ නොව ඩොගියට කව්දාම

    ‍නෑනේ කිසිම දෙය මට පැහැදිලි වෙන්නේ...
    බක්කර ඩොගිය දෙන්නෙක් බව වැටහෙන්නේ..
    එනමුත් නොතේරේ කෙලෙසද සැසදෙන්නේ..
    සමාවෙලා අයියේ හට පවසන්නේ.. ?? :rolleyes:
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    mallila.. api kelaniye harida? sadda danna ba api inna ona tanaka, elakiri eket ehemai... :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mallila.. api kelaniye harida? sadda danna ba api inna ona tanaka, elakiri eket ehemai... :lol::lol::lol::lol:

    ගම්පහ ඉදං එනවට වඩා කඩවත ඉදං කැලනියට ලගයි නේ...(හූවයි බල්ටියයි)

    අපිත් එහෙනං කැළනියෙ වගේ තමයි හරි... :yes::yes::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බක්කා කියයි ඇම් ඇස් බෑන් කරනවා කියා
    බක්කගේ කටේ බතල බව දන්නෝ දනිති කියා
    බක්කට කෙලවුවේ ලන්තේ කොල්ලෝ කියා
    මුළු එලකිරියම කසු කුසු ගානවා පවුනේ කියා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බක්කා කියයි ඇම් ඇස් බෑන් කරනවා කියා
    බක්කගේ කටේ බතල බව දන්නෝ දනිති කියා
    බක්කට කෙලවුවේ ලන්තේ කොල්ලෝ කියා
    මුළු එලකිරියම කසු කුසු ගානවා පවුනේ කියා

    බෑන් කියන වචනය හොද නැතිද මෙයා...
    බෑන්කි මූන් හෙම නරකයි නේද එයා ?
    බෑන් කරන්නට හපනෙක්දෝ අරයා
    ඇඩ්මින් අයිය හෝ මොඩ් දෝ ඒ ගොයියා ?
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ලේසියි කියා සිතුවත් පෙන්වා හැකියා..
    රගදෙනු නොමරිසිය දැනගං පන්ඩිතයා..
    නගුට වන වනා ආවත් මොන අයියා..
    ආසයි බලන්නට ඔබ කියනා ඩොගියා... :yes:
    ලැජ්ජාවක් කියා දෙයනම් නැත දන්නේ
    නයි නයි කියා ඔහු ළඟමයි මොහු ඉන්නේ
    කැමරාවමයි යන යන තැන ගෙන යන්නේ
    රොන්ලාටනම් මොහු ඩොගියා වැන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යන යන තැනක ඇත්තේ ඩොගියගේ බලු නෑම
    එන එන තැන චා වෙනවා ඩොගියා හැමදාම
    කොහොම චා උනත් ඩොගියා හැමදාම
    යන්නේ ඩොගියා කැත කර මුළු එලකිරියම

    මමත් යනවා ඔන්න කගේ හෝ හිත රිදුනද මන්ද
    වැරදි විදියට බලන්නේ නැතිව කවි රස විදින්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැජ්ජාවක් කියා දෙයනම් නැත දන්නේ
    නයි නයි කියා ඔහු ළඟමයි මොහු ඉන්නේ
    කැමරාවමයි යන යන තැන ගෙන යන්නේ
    රොන්ලාටනම් මොහු ඩොගියා වැන්නේ

    තව තව අළුත් චරිතද ඔබ ගෙන එනවා...
    රොන් යනු කව්රුදැයි මම දැන් විමසනවා..
    රොන් යැයි ගූගලේ ගසලා නරඹනවා..
    හැරී පෝටර් කථාව එහි පෙන්වනවා...

    කැමරා අරන් යන යන තැන ඇවිදින්නේ..
    පුවත් පතකදෝ ඔහුගේ වැඩ වෙන්නේ..
    නයි නයි අරයි යනුවෙන් ඔබ පවසන්නේ..
    බොරු නයි ගැනද හැබැහින්මද නයි ඉන්නේ ?? :confused:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බක්කා කියයි ඇම් ඇස් බෑන් කරනවා කියා
    බක්කගේ කටේ බතල බව දන්නෝ දනිති කියා
    බක්කට කෙලවුවේ ලන්තේ කොල්ලෝ කියා
    මුළු එලකිරියම කසු කුසු ගානවා පවුනේ කියා
    බෑන් කරන්නට ඌ මහ ඇඩ්මින්ද
    වරදක් තිබේනම් මට එය කියනවද
    වැරදි නැති එකා වගෙ මූ හැසිරේද
    වැරදි කියනකොට මූ දුවනව නොවෙද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි උඹේ රැවුල :growl:

    ඒ කියන්නේ උඹ මට උඩු රැව්ලක් තියෙනවා කියලා පිලි ගන්නවා..:lol::lol:
    හැබැයි ඉස්සෙල්ලා කිව්වේ නෑ කියලා නේ... ඒකනෙ මේ වලිය පටන් ගත්තේ... :sorry::sorry:

    ඇයි යකෝ මේක මෙතනිං නතර කලේ... :no::no:
    දැං වෙන එකක් පටන් ගනිය .. :nerd:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තව තව අළුත් චරිතද ඔබ ගෙන එනවා...
    රොන් යනු කව්රුදැයි මම දැන් විමසනවා..
    රොන් යැයි ගූගලේ ගසලා නරඹනවා..
    හැරී පෝටර් කථාව එහි පෙන්වනවා...

    කැමරා අරන් යන යන තැන ඇවිදින්නේ..
    පුවත් පතකදෝ ඔහුගේ වැඩ වෙන්නේ..
    නයි නයි අරයි යනුවෙන් ඔබ පවසන්නේ..
    බොරු නයි ගැනද හැබැහින්මද නයි ඉන්නේ ?? :confused:
    රොන් යන එකෙහි වැඩකට නම් නැත ගන්ට
    එම නිසාම මම මැලි වෙමි පවසන්න
    හැරී පෝටරේ බලලා විඳගන්න
    අම්මලා සුවෙන් සිටීවි එතකොට ඔන්න

    ක්‍රිකට් මැචුත් තිබ්බානෙ බැලීමටා
    බබා ගියේ එහි රූපය ගැනීමටා
    එළකිරියට එය නම් කර දැමීමටා
    අයිතිකාරයා අවලු හුටා පටා:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියන කියන කවි පදේට අඩනවා පොර හැමදාම
    ගහන ගහන රබාන පැලෙනවා දෝ හැමදාම
    රිදෙන්න රිදෙන්න ඩොගියා යන්නේ හැමදාම
    බක්කා ලගට යන බව නොදනිද අපි තාම
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ කියන්නේ උඹ මට උඩු රැව්ලක් තියෙනවා කියලා පිලි ගන්නවා..:lol::lol:
    හැබැයි ඉස්සෙල්ලා කිව්වේ නෑ කියලා නේ... ඒකනෙ මේ වලිය පටන් ගත්තේ... :sorry::sorry:

    ඇයි යකෝ මේක මෙතනිං නතර කලේ... :no::no:
    දැං වෙන එකක් පටන් ගනිය .. :nerd:

    හුටා :eek::eek::eek::eek::eek:
    ආයෙත් හුටා :eek::eek:
    ආයෙ ආයෙත් හුටා:eek::eek::sorry:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නිදි මතකුත් ඇස අස්සෙන් රැව් දෙන්නේ
    වලියට ආපු අය, මම දැන් විසිවන්නේ
    අලුයම පිබිදිලා මා යායුතු වන්නේ
    ආයුබොවන් වේවා සැමටම මෙන්නේ