දැන් ඉස්සර වගේ නෙවෙයි බන්, නම ගම කියලයි සටන් කරන්නෙ
![]()
නීති රීති වලට අනුව සටන් කරනවා නේ...
හොදයි හොදයි...
දැං කාටද උඹ ගහන්ඩ යන්නේ ??


දැන් ඉස්සර වගේ නෙවෙයි බන්, නම ගම කියලයි සටන් කරන්නෙ
![]()


මම යනවා අඩොව්.... නිදි මතයි...
ඔක්කොටම බිහිසුනු රාත්තිරියක් වේවා...
බායි !!
නීති රීති වලට අනුව සටන් කරනවා නේ...
හොදයි හොදයි...
දැං කාටද උඹ ගහන්ඩ යන්නේ ??![]()

එදා වෙච්ච දේ ආයෙත් වෙන්න තියන්න එපා හරිද ඩෝමල්ලි !!! ගහනවා කුඩු වෙන්න....
අර Jolly-roger කියන එකා වරෙන් එලියට..![]()

)එදා වෙච්ච දේ ආයෙත් වෙන්න තියන්න එපා හරිද ඩෝ
(දැන් ඉතින් අහපල්ලා එදා මොකද උනේ කියලා)



This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
එදා වෙච්ච දේ ආයෙත් වෙන්න තියන්න එපා හරිද ඩෝ
(දැන් ඉතින් අහපල්ලා එදා මොකද උනේ කියලා)


පල පල තෝ යවනවා මාරි කන්න...
ගොන් රෙජ්රයා...
![]()

ela ela,ubawa dakke na goda dawasakin,uba hodindaට්රොජා කොහොමද?![]()

ඔව් බන් මේ දවස් ටිකෙ පොඩ්ඩක් වැඩ. මොකද වෙන්නේ ඔය පැත්තේ?ela ela,ubawa dakke na goda dawasakin,uba hodinda![]()