~ The Final Cut - අවසාන දර්ශණය ~

maleemsg

Member
Zeus said:

Avankava matath kiyanna thiyenne okama thamaa
:yes::yes:
Matath oya kavi subject eka allann na
NAmuth kaviyen unath kiyala thiyenne 100% true deyak

:nerd:Hondama de thama Ape jeevithe api jeevathvena anthima davasa ada kiyala hithagena
NAraka deval nokara(honda deval karanna puluvannam hondai) jeevath venaeka
neda ??:D:D

(onna man bana tikakuth kivva)

Veronica merenna thiiranaya karai kiyawala thiyenawa wage :P

oya kiyala thiyena de hari...

bohoma sthuthii adahasata..!:)
 
maleemsg

Member
ravicplk said:
ජීවිතං අනියතං මරණං නියතං.......අද මෙහෙම කතාකර කර ඉන්න අපි කවදහරි නැතිවෙලා යනවනේද? දෙමව්පියන්,යාළුවන්,නෑදෑයන් ඒ ගමන යන දවසට අපි ළඟ නැහැ.තනියම තමා යන්න වෙන්නේ.....ඒක ගැන හිතනකොට අපේ හිතට දැනෙන සංවේගය කියල නිමකරන්න බැහැ.....හිතනකොට එහෙම නම් ඒ මොහොතට මුහුණ දෙන එක කොච්චර නම් අමාරු ඇතිද?ඒක නිසා අපි කළ යුත්තේ බැදීම් අඩු කර ගැනීම..හැබැයි කරන්න අමාරුම දේත් එකම තමා.

දුක හිතෙන නිර්මාණයක් අක්කා

යන කෙනාට දුකක් නෑ මල්ලි මොකෝ ඒ මනුස්සයා මැරිලා ඉවරයි නේ ඒත් දුක තියෙන්නේ ඡීවත් වෙලා ඉන්න අයට ඒ කෙනා එක්ක බැදිලා උන්නු අයට...ඒත් ඒකම තමයි ඡිවිතය..ඇතිවෙනවා නැති වෙනවා!:) ඇතුවත් බෑ නැතුවත් බෑ....

දුක? මම ලිව්වේ මරණය ගැන ඒක කියෙව්වම දුක නෙවෙයි බය නේද ඇති වෙන්න ඕනා :rofl: :P

ස්තුතියි මල්ලි පිංතූරක**ඩේ සහයෝගයට :)
 
මේ දුක නම් මලගිය ඇත්තන්ට නෙවෙයි. එයාට බැඳැණු අයට!

මරණය කියන්නේ මේ උපත, ජීවිතය, සහ ඒ අතරතුර අපි කරන හැමදේම වගේ හරිම සරල ඇත්තක්. මිනිස්සු මේ සරල ඇත්තවල් වටහා නොගැනීමේ අර්බුදයක ඉන්න නිසයි මේ දුක එයාලට දැණෙන්නේ. නමුත් ජීවිතය කියන මහා විශ්වකෝෂය නිවැරදිව ඇසුරු කලොත් මරණයටවත් බෑ අපව දුකට පත් කරන්න.

මරණයත් ජීවිතය වගේම අවබෝධ කල යුත්තක්!

ඒත් අද ඉන්න බහුමතරයක් ජනතාව කිසිදා නොමැරෙන්නවුන් මෙන් වස්තු සහ බන්ධන ඇතිකරගන්නා සමයෙක මරණය වූ කලී ඔවුන්ගේ ජීවිත වලට වදින මිසයිල ප්රහාරයක් මෙන් සිත් වේදනා ගෙන දෙන්නක්.

අහෝ මිනිසුන් යහ මග යවන කිසිදු මගක් මේ යථාව මිනිසුන්ට අවබෝධ කරවන්නට සමත් නැත!

හික් හික්!

එල මලී! කියල වැඩක් නෑ හැමදාම කියනව වගේ!
 
Last edited:

maleemsg

Member
freednbeing said:
මේ දුක නම් මලගිය ඇත්තන්ට නෙවෙයි. එයාට බැඳැණු අයට!

මරණය කියන්නේ මේ උපත, ජීවිතය, සහ ඒ අතරතුර අපි කරන හැමදේම වගේ හරිම සරල ඇත්තක්. මිනිස්සු මේ සරල ඇත්තවල් වටහා නොගැනීමේ අර්බුදයක ඉන්න නිසයි මේ දුක එයාලට දැණෙන්නේ. නමුත් ජීවිතය කියන මහා විශ්වකෝෂය නිවැරදිව ඇසුරු කලොත් මරණයටවත් බෑ අපව දුකට පත් කරන්න.

මරණයත් ජීවිතය වගේම අවබෝධ කල යුත්තක්!

ඒත් අද ඉන්න බහුමතරයක් ජනතාව කිසිදා නොමැරෙන්නවුන් මෙන් වස්තු සහ බන්ධන ඇතිකරගන්නා සමයෙක මරණය වූ කලී ඔවුන්ගේ ජීවිත වලට වදින මිසයිල ප්රහාරයක් මෙන් සිත් වේදනා ගෙන දෙයි.

අහෝ මිනිසුන් යහ මග යවන කිසිදු මගක් මේ යථාව මිනිසුන්ට අවබෝධ කරවන්නට සමත් නැත!

හික් හික්!

එල මලී! කියල වැඩක් නෑ හැමදාම කියනව වගේ!

:) හරියට හරි බෝංචියෝ...! අපිට ගොඩක් ඇතින් තියෙන අපිට කොහෙත්ම නොතේරෙන සමහර විට කිසිම පදනමක් නැති දේවල් හොයන්න මිනිස්සු වෙහෙසෙනවා ඒත් තමන් තුලම තියෙන ඇත්ත හොයාගන්න අපිට අමතක වෙනවා... අර ඇබිත්ත වගේ තමයි මේ ඇලීමත් අපිටම තමයි හරි දේ හොයන්න පුළුවන් ඒත් අපිමයි අමතක කරලා ඉන්නේ...

*බෙහොම ස්තුතියි!:)
 
maleemsg said:

හුම් හුම්...

ඇබිත්ත, සෙවීම, DJ ගෙ බස් එක, සම්පත්ගෙ මනෝකන්ද ඇතුළු බොහෝ බෝංචි ගස් වලින් කතාකරපු දේ තමයි...