Clerk_Kent said:Boru kiyanna deyak ne ne...
mata me kavi subject eka hari yanne ne ne
kavi rasavindanaya nil...![]()
ane yanna meya boru kiyanne nethuwa....
kavi liyalama nethi ekkenane me kiywanne....

Clerk_Kent said:Boru kiyanna deyak ne ne...
mata me kavi subject eka hari yanne ne ne
kavi rasavindanaya nil...![]()

suppa malinda said:Maranaya Niyathai
"Samu Ganee Thawath ek Sathwayek Mihimathin......"
Harima lassana nirmaanayak![]()
![]()
![]()
![]()

Zeus said:
Avankava matath kiyanna thiyenne okama thamaa
Matath oya kavi subject eka allann na
NAmuth kaviyen unath kiyala thiyenne 100% true deyak
Hondama de thama Ape jeevithe api jeevathvena anthima davasa ada kiyala hithagena
NAraka deval nokara(honda deval karanna puluvannam hondai) jeevath venaeka neda ??
(onna man bana tikakuth kivva)

ravicplk said:ජීවිතං අනියතං මරණං නියතං.......අද මෙහෙම කතාකර කර ඉන්න අපි කවදහරි නැතිවෙලා යනවනේද? දෙමව්පියන්,යාළුවන්,නෑදෑයන් ඒ ගමන යන දවසට අපි ළඟ නැහැ.තනියම තමා යන්න වෙන්නේ.....ඒක ගැන හිතනකොට අපේ හිතට දැනෙන සංවේගය කියල නිමකරන්න බැහැ.....හිතනකොට එහෙම නම් ඒ මොහොතට මුහුණ දෙන එක කොච්චර නම් අමාරු ඇතිද?ඒක නිසා අපි කළ යුත්තේ බැදීම් අඩු කර ගැනීම..හැබැයි කරන්න අමාරුම දේත් එකම තමා.
දුක හිතෙන නිර්මාණයක් අක්කා
ඇතුවත් බෑ නැතුවත් බෑ....
hemantha33 said:Api kawada hari marenwa ae dawasa enakan hodinn inni oneeeee
ඉන්න ටිකේ ඉමුකො සුදෝ ඡොලිය දමාලා මම නෙවෙයි මහගම සේකර මහත්තයා කිව්වේ ඕං...!

freednbeing said:මේ දුක නම් මලගිය ඇත්තන්ට නෙවෙයි. එයාට බැඳැණු අයට!
මරණය කියන්නේ මේ උපත, ජීවිතය, සහ ඒ අතරතුර අපි කරන හැමදේම වගේ හරිම සරල ඇත්තක්. මිනිස්සු මේ සරල ඇත්තවල් වටහා නොගැනීමේ අර්බුදයක ඉන්න නිසයි මේ දුක එයාලට දැණෙන්නේ. නමුත් ජීවිතය කියන මහා විශ්වකෝෂය නිවැරදිව ඇසුරු කලොත් මරණයටවත් බෑ අපව දුකට පත් කරන්න.
මරණයත් ජීවිතය වගේම අවබෝධ කල යුත්තක්!
ඒත් අද ඉන්න බහුමතරයක් ජනතාව කිසිදා නොමැරෙන්නවුන් මෙන් වස්තු සහ බන්ධන ඇතිකරගන්නා සමයෙක මරණය වූ කලී ඔවුන්ගේ ජීවිත වලට වදින මිසයිල ප්රහාරයක් මෙන් සිත් වේදනා ගෙන දෙයි.
අහෝ මිනිසුන් යහ මග යවන කිසිදු මගක් මේ යථාව මිනිසුන්ට අවබෝධ කරවන්නට සමත් නැත!
හික් හික්!
එල මලී! කියල වැඩක් නෑ හැමදාම කියනව වගේ!
හරියට හරි බෝංචියෝ...! අපිට ගොඩක් ඇතින් තියෙන අපිට කොහෙත්ම නොතේරෙන සමහර විට කිසිම පදනමක් නැති දේවල් හොයන්න මිනිස්සු වෙහෙසෙනවා ඒත් තමන් තුලම තියෙන ඇත්ත හොයාගන්න අපිට අමතක වෙනවා... අර ඇබිත්ත වගේ තමයි මේ ඇලීමත් අපිටම තමයි හරි දේ හොයන්න පුළුවන් ඒත් අපිමයි අමතක කරලා ඉන්නේ...
හුම් හුම්...maleemsg said:හරියට හරි බෝංචියෝ...! අපිට ගොඩක් ඇතින් තියෙන අපිට කොහෙත්ම නොතේරෙන සමහර විට කිසිම පදනමක් නැති දේවල් හොයන්න මිනිස්සු වෙහෙසෙනවා ඒත් තමන් තුලම තියෙන ඇත්ත හොයාගන්න අපිට අමතක වෙනවා... අර ඇබිත්ත වගේ තමයි මේ ඇලීමත් අපිටම තමයි හරි දේ හොයන්න පුළුවන් ඒත් අපිමයි අමතක කරලා ඉන්නේ...
*බෙහොම ස්තුතියි!![]()
Asitha-K said:"bimata bara sith athhtan ge ura mathin!"
Shah lassana yedumak! niyama kavi panthiya!

blackroses said:me radical premayata mama hari aadarei......![]()
![]()
![]()
![]()