Designer255 said:Good work koch.![]()
But the final cut always continue till niravna..![]()
thanx D225
thats according to buddhism right?

Designer255 said:Good work koch.![]()
But the final cut always continue till niravna..![]()

Malinga said:bohomath ma arathanvitha nirmanayak. apuru upamavan ha layanvitha ratavak anuva hadavathata kathaa karannata puluvan paridi keruna apuru nimavumak. jeevithe yathaa sobavaya vana anithaya pahadaademin panchaskandayata urumavannavu avasana prathipalaya me nirmanayata youdagena thiyana sithuvamen ha upamabaritha vadan valen manavin nirupanaya karanava.

[/QUOTE]
තියෙන ආයුශ ටික ඉවර උනාම යන්නම වෙන වනෙ ඉතින්...නමුත් මම මේ හිතුවෙ මලී ලෝකෙ කී විදියකට මේ එකම ගමන යනවද කියල....සුදු කළු කොල ඇදගෙන කී දෙනෙක් නම මේ එකම ගමන මොනතරම් වෙනස් විදි වලට යනවද
උපන් දවසෙ ඉදන් උරුම උනු උරුම කර ගත්ත ප්රශණ ටිකක් ලිහන්න උත්සාහ දර දර ඉදල අවසානෙට පුළුවන් තරමක් ලිහල මේ ගමන යනව...කොච්චර සරලද නේද මේ ජීවිතය මහ ලොකු දෙයක් විදියට ගත්තට....ඉගිලෙන්න වරම් තියෙන කො*ට ගල් පිට උඩ බැදගෙන තට් ගහ ගහ හෙම්බත් වෙනව....ගල් ටික ලිහල සරලව පාවෙන්න බලන්නෙ නැහැනෙ නේද...??? එදාට මේ ගමනත් හරිම සැහැල්ලුවෙන් දැනෙවි
ෂමා වෙන්න! මට ඔයා දාන ඒව පේන්න බෑ...sampath312 said:හහා මේ ගමන යන්න බැරි කවුරු හරි ඉන්නවද ?? මාත් එන්නම් තනියට බය වෙන්න එපා ......තියෙන ආයුශ ටික ඉවර උනාම යන්නම වෙන වනෙ ඉතින්...නමුත් මම මේ හිතුවෙ මලී ලෝකෙ කී විදියකට මේ එකම ගමන යනවද කියල....සුදු කළු කොල ඇදගෙන කී දෙනෙක් නම මේ එකම ගමන මොනතරම් වෙනස් විදි වලට යනවද
....මම ඒ ගමන කොහෙම යයිද...මලී කොහෙම යයිද...මගෙ වටා පිටාවෙ ඉන්න අය කොහෙම යයිද...මේකෙන් ගැල වෙන ගැල වෙන වෙලේ දෙවියන්ට ස්තූති කරන්නෙ මේක කල් දා ගන්න තියෙන ආශව නිසාම නේ....උපන් දවසෙ ඉදන් උරුම උනු උරුම කර ගත්ත ප්රශණ ටිකක් ලිහන්න උත්සාහ දර දර ඉදල අවසානෙට පුළුවන් තරමක් ලිහල මේ ගමන යනව...කොච්චර සරලද නේද මේ ජීවිතය මහ ලොකු දෙයක් විදියට ගත්තට....ඉගිලෙන්න වරම් තියෙන කො*ට ගල් පිට උඩ බැදගෙන තට් ගහ ගහ හෙම්බත් වෙනව....ගල් ටික ලිහල සරලව පාවෙන්න බලන්නෙ නැහැනෙ නේද...??? එදාට මේ ගමනත් හරිම සැහැල්ලුවෙන් දැනෙවි
අම්මා අම්මා කියන සද්දෙට සමාන සද්දයකින් අඩ අඩ මේ ලෝකෙට ආවෙ ඔයත් මමත් අපි ඔක්කොමත්..නමුත් හිනා වෙල අවසන් ගමන් යන්න වෙන්නෙ කීයෙන් නී දෙනාටද???
සාධාර වාදෙ උදව් වේවි මේ සැහැල්ලුව ලගා කරගන්න....මට නම් කවද හරි මේ මොහොතෙදිත්![]()


freednbeing said:ෂමා වෙන්න! මට ඔයා දාන ඒව පේන්න බෑ...
සාධාරණවාදයට අපි සලකනව මදි. ගොඩක් අය කියනව ජීවිතේ සිම්පල් විධියට හිතන්න කියල. ඒත් එහෙම හිතන අයගෙ ජීවිතත් මාර සංකීර්ණයි. හැබැයි ජීවිතේ ගැන සංකීර්ණව හිතුවොත් ජීවත් වෙන එක සහ යථාර්ථයට මුහුණ දෙන එක සිම්පල් වෙනව. මොකද සංකීර්ණ ඇබිත්තවල් ගොඩක් තේරුම් යන නිසා.
කියල මට හිතෙනව දැනෙනව වගේ...ඇත්ත ඇත්ත... ඕක දෙමව්පියන්ගෙ, පවුල් පසුබිමේ සහ පුංචි කාලෙ සිට පවත්වගන්න පුරුදු නිසා වෙන හැදියාවක්. ජීවිතේ තේරුම්ගන්න තරමටම තමයි ජීවිතේ වින්දනීය වෙන්නෙත් නේද?sampath312 said:හිහී... මගේ ජීවිතේ අම්බානෙක සංකීර්ණ ඇති, නමුත් අපි මේ එක එක විකාර හිතන තැනක් තියෙනව නම් මේ ඇග ඇතුලෙ හරි නෙපෙනෙන්න එළියෙ හරි එතන හරිම සරලයි සැහැල්ලුයි...කියල මට හිතෙනව දැනෙනව වගේ...
freednbeing said:ඇත්ත ඇත්ත... ඕක දෙමව්පියන්ගෙ, පවුල් පසුබිමේ සහ පුංචි කාලෙ සිට පවත්වගන්න පුරුදු නිසා වෙන හැදියාවක්. ජීවිතේ තේරුම්ගන්න තරමටම තමයි ජීවිතේ වින්දනීය වෙන්නෙත් නේද?
මරිලද??? නැත්තම් මලට බඔරු අවිත්ද?? sampath312 said:
අත්දැකීමුත් මගේ හිතේ....මට මතකයි මම වසර ගානකට කලින් මට කියල MOTO එකක් හදා ගත්ත
"WHEN YOU LOSE EVERY THING THERE IS NOTHING TO LOSE ,SO LIVE LIKE YOU LOST EVERY THING"
දැන් නම් මේ කරම් දරුණු විදියට හිතන්නෙත් නෑ...කරන උපරිමක් කරල ඔහේ FLOW වෙන්න දෙනව![]()
කො මේ මලේ ගැහැනු සතාතාතතා![]()
මරිලද??? නැත්තම් මලට බඔරු අවිත්ද??


දැන් නම් මේ කරම් දරුණු විදියට හිතන්නෙත් නෑ...කරන උපරිමක් කරල ඔහේ FLOW වෙන්න දෙනව [/QUOTE]
සම්පත් මචෝ ඔන්න ඔය කරමයට මම හරිම කැමතියි...! ඒක ඡිවත් වෙන්න ආස කරවන විදියක්
කො මේ මලේ ගැහැනු සතාතාතතා![]()
මරිලද??? නැත්තම් මලට බඔරු අවිත්ද??
![]()
උඹ බීලද බං හිටියේ....නිදා ගන්න යනවා කියලා කියලා ගියාටත් පස්සේ චරිත ඝාතනය කරන්නේ
එයා මී වදයක් හදල... තනියම රැජන වෙල..
උඹ හොරෙන්ම රාඡධානිය හදා ගත්තේ ....නිකං අහිංසක මට තමා සේරම කයි කතන්දර![]()
![]()
![]()
මේක පෙණුනෙ නෑනෙ ඊයෙ...sampath312 said:
අත්දැකීමුත් මගේ හිතේ....මට මතකයි මම වසර ගානකට කලින් මට කියල MOTO එකක් හදා ගත්ත
"WHEN YOU LOSE EVERY THING THERE IS NOTHING TO LOSE ,SO LIVE LIKE YOU LOST EVERY THING"
දැන් නම් මේ කරම් දරුණු විදියට හිතන්නෙත් නෑ...කරන උපරිමක් කරල ඔහේ FLOW වෙන්න දෙනව![]()



maleemsg said:wachane barapathala wedi nedda?![]()
kerumiyak newei mama thawath eka samajikaawak witharai![]()


Zeus said:GAnan ganna epa akke
BAllek biruvata kandak kada pahath wenne nane
So im balla(but kolla)
U r the kanda ok
Dont get angry![]()
