The finance FD salli denawada.......??????

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    The Finance eke FD depositorslta aphu mudal gevana wede patan aragenada? unge eka phone ekakwath weda karanne ne. danna kenek inaawanam kiyanawada please
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ow...peoples bank dala...mage yaluwekge dad ta satday labuna kiwwa...4 lak ganak...dapu ganama deela....ekek hitiyalu 80lak dala...uta nam 6k dunna kiyala kiwwe
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    ෆිනන්ස කොමපැනි වල සල්ලි දාන්න එපා කියලා කට කැඩෙන කන් කියනවා . ලංකාවේ මෝඩ හරක් ඒවගේ සල්ලි දාලා කෙල උනාම මහා බැංකුව වෙන් සල්ලි ඉල්ලනවා ☹️