The Finance

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඇයි බන් උබල ඕවල සල්ලි දාන්නේ..රෙපියුටඩ් බැන්කුවක දාපන්කෝ..pvt or govt.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇයි බන් උබල ඕවල සල්ලි දාන්නේ..රෙපියුටඩ් බැන්කුවක දාපන්කෝ..pvt or govt.

    වැඩි පොලිය තමයි බන් මිනිස්සු රිස්ක් එක බලන්නේ නැතුව ඉඩම් කඩම් පවා විකුනලා සක්විති දඩුවම් මුදලාලි වගේ උන් ලගත් සල්ලි දැම්මානේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    එක රුපියලක් හරි හම්බ කරන්න වෙන මහන්සිය දන්නෙ අපිනෙ. නැති වුනු සල්ලි වලට කාලා බීල හරි නැති වුනානම් දුකක් නැහැ. මහ බැංකුව මීට වඩා සෙවිල්ලෙන් ඉන්න තිබුන මේ වගේ ආයතන ගැන.

    Maha bankuwata Finance Company gana wagakeemak na bun. Owage salli danne thaman risk ekak aragenane. Anika owage salli danna kalin credit ratings ehema poddak balanna epai. Dan ithin wechcha de una. Balapan kohomahari recover karaganna.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States


    පව් ගොඩක් ඉන්නේ වයස මිනිස්සු ජීවිත කාලෙම හම්බ කරපුවා මුන්ලග දාල ඒ පොලියෙන් ජීවත් වෙන්න හිතන් හිටපු මිනිස්සු දැන් අන්ත අසරන වෙලා මුන්ට නම් හෙන ගහනවා :sorry:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Ai bun echchara loku ganan finance company wala danne? ETI, The Finance ehema e kale indanma awul ne. Aduma gane oka kadala than keepayaka danna thibbe. Aparade ithin. Keeyakwath set une nadda?

    Aiyooo bn... Keeyakwath aaye gewwe nadda?

    tikak gewwa, thawa 40k wage tiyenawa. mn 2017 mula idan kiwa mchan salli tika okoma ganna kiyala. et ammala thathala wayasaka ayane ban. munge marketing walata ahu wenawa.

    වැඩි පොලිය තමයි බන් මිනිස්සු රිස්ක් එක බලන්නේ නැතුව ඉඩම් කඩම් පවා විකුනලා සක්විති දඩුවම් මුදලාලි වගේ උන් ලගත් සල්ලි දැම්මානේ

    Wadi poliyak dunnet na ban meke ehema. munge target market eka une pension giyapu wadihiti set eka. meka baluwama penawane.
     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ඇයි බන් උබල ඕවල සල්ලි දාන්නේ..රෙපියුටඩ් බැන්කුවක දාපන්කෝ..pvt or govt.
    වැඩි පොලිය . වැඩි ලාභයක් ගන්න
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    සක්විතිගේ case 1කෙන් පස්සේ වත් මිනිස්සු හැදුනේ නෑ . බැංකු වලට වඩා , වැඩි පොලියක් දෙනවා කිවුවනම් මිනිස්සු 2පාරක් හිතන්නේ නෑ සල්ලි දානවා . දැන් වත් මිනිස්සු හැදුනොත් හොදයි .

    මට තියන ප්‍රශ්නේ , The Finance 1කෙන් leas කරලා වාහන ගත්ත මිනිස්සුන්ට මොකද වෙන්නේ කියල ????
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    there is no such thing even banks can go bankrupt eg Pramuka but Central Bank will normally intervene to create stability in the market ge Seylan Bank . If people lose confidence in banking system it will create chaos in money market. The percentage that is kept in Central Bank as a security it very small. and that will not be enough to pay depositors at all. Even that amount kept in Central Bank , they are allowed to borrow using that as a security. So there is no amount left to give to depositors in liquidation. Capital adequacy in Tier one and Tier two will only show some indication as to where the money in the bank had gone and which is only a rough indication.
    There is no such indication as to Finance Companies. They are less regulated . At least ask for their ratings and observe ratings though this again not fool proof . All banks and finance companies required to publish ratings(make sure ratings from reputed company such as Fitch, )
    Our Central Bank does not monitor banking and finance sectors enough eg Pramuka Bank, Merc Bank, Seylan (revived through govt money 1b pumped , and taking over control after event) , there were issues in Pan Asia, Union Bank(Sri Lanka) but they were restructrued including Merc which is a success story and under different name now.
    හරියට ගෙවෙන ලෝන් වලට ඩිපොසිට් කරන්න ඕන පොඩි ගානක් උනාට ලෝන් එකක් ඇරියස් එක්ක ද ගෙවෙනවානම් ලෝන් එකේ ගානෙන් 50% තියන්න ඕන. ගෙවෙන්නෙම නැත්නම් ලෝන් එකේ ගානම තියන්න ඕන. ගිය අවුරුද්දේ තමා වෙනස් කරේ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අපේ අම්මගෙයි තාත්තගෙයි ලක්ශ 50ක් ETI එකෙ කෙල උනා බන්. දැන් අනාත වෙලා ඉන්නෙ :dull:

    Mama danna porakuth innawa bn salli dala anatha una.
    Habai interest eka on-time labenawa neda thamath.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    Pramuka bank = Public bank
    Ceylinco Development Bank = Citizens Development bank

    Trusted banks
    BoC, Peoples, HNB, NSB, Com, Sampath

    Next level
    Seylan, NTB, NDB

    Next level
    Panasia, DFCC, Union

    Next
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    Pramuka bank = Public bank
    Ceylinco Development Bank = Citizens Development bank

    Trusted banks
    BoC, Peoples, HNB, NSB, Com, Sampath

    Next level
    Seylan, NTB, NDB

    Next level
    Panasia, DFCC, Union

    Next

    උඩම එකට දාන්න පුළුවන් ඒවා මිස් වෙලා මේවත් ආණ්ඩුවේ 51%
    HDFC, RDB, SMIB
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උඩම එකට දාන්න පුළුවන් ඒවා මිස් වෙලා මේවත් ආණ්ඩුවේ 51%
    HDFC, RDB, SMIB
    මහබැංකුවට කරපු එකෙන් පස්සේ තාමත් උබල gov බෑන්ක් ට්‍රස්ට් කරනවද? ඔය කෝකත් දුවයි හොද ගේම් කාරයෙක් ලොකු පුටුවට එනකන්, ගේම ගහල පැන්නම ආයේ අල්ලයිද ආණ්ඩු මාරු උනා වැරදි කාරයොත් නැ වෙච්චි පාඩුවත් නැ. මන් නම් කියන්නේ ෆික්ස් දාන්න එපා රුපියල් එන්න එන්න අඩු වෙනවා අවරුදු 5කට කලින් ලක්ෂ 10කින් කරන්න පුළුවන් දේ දැන් ලක්ෂ 20න කරන්න වෙන්නේ. අවුරුදු 5කට කලින් තිබ්බ බඩු මිල, කිරිපිටි මිල, බයික් මිල, කාර් මිල, ඉඩම් මිල බලන්න ඩබල් වෙලා නේද පෙට්රෝල් මිල බලන්න ඒ කළේ 10lak වලින් ගත්තු දේ දැන් 20lak දීලත් ගන්න බෑ නේද, පාඩුයි පාඩුයි, ලක්ෂ ගණන් බැංකුවේ දාල ඇති ලාබයක් නැ ඔය අවරුදු 5ට ලැබෙන පොලියත් සොච්චමයි, ඊට වඩා හොදයි කාර් එකක්, බයික් එකක් ඉඩමක් , රත්තරන් බඩුවක්, ගෙයක් අරන් අව්රුදකින් විකුණුවත් කුණු පොලියට වඩා ලාබයි, ඉඩමක් අරන් ගහක් හිටෙව්වත් ලාබයි ඔයිට වඩා, රුපියල් කියන්නේ මහා ජරා ඉන්වෙස්ට්මන්ට් එකක්
     
    • Like
    Reactions: Sen-lu