|| The Flash: 6 Things You Might Have Missed In "Versus Zoom" ||

Untitled1

Member
Apr 18, 2016
247
98
0
fla218b-0022b-176669.jpg


1. ASHLEY ZOLOMON

zoom-and-ashley-zolomon-1-179732.jpg


කොමික් වල නම් ashley කියන්නේ Hunter ගේ අම්ම නෙවෙයි. වයිෆ්. criminal profiler
කෙනෙක් විදියට එයා ෆ්ලෑෂ්ට දෙතුන් පාරක් උදව් කරනවා එයාගේ හස්බන්ඩ් ව අල්ලගන්න.

ashley ගේ තාත්තා මැරෙන්නෙත්, පස්සේ කාලෙක Hunter ට වෙඩි තියන්නෙත් එකම මිනීමරුවා
අතින්. අවරුදු ගානකට පස්සේ Hunter paralyze වෙනවා Gorilla Grodd ගේ අටෑක්ට්
එකකින් .එකෙන් පස්සේ එයාගේ කසාදෙ කැඩෙනවා. පස්සේ මෙයාට ඕනි වෙනවා කාලය හරහා
ගිහින් මේ වුන දේ වලක්වන්න. එත් වෙන්නේ එයාව loop එකක නවතින එක..
ඒකෙන් තවත් පිස්සු තදවෙනවා.

2. KEYSTONE CITY

the-flash-keystone-city-179728.png


wally පාදක කරගත්ත episode එකක් නිසා මේක පෙන්නපු එක ගැන පුදුමයක් නැහැ.
කොමික් වල නම් barry මැරුණට පස්සේ ෆ්ලෑෂ් වෙන්නේ wally . එයා ආරක්ෂා කරන්නේ
Keystone City එක Central City එක නෙවෙයි.

මේක මුලින්ම මතු වෙන්නේ සීසන් 1 එකේදී.
(Season 1 Episode 6 "The Flash Is Born")

2jezd09.jpg


in8vpw.jpg


3. TACHYON ENHANCER

the-flash-tachyon-enhancer-179729.png


මේක තමයි ෆ්ලෑෂ් super girl එකේ “Worlds’ Finest” එපිසෝඩ් එකේදී දාගෙන හිටියේ.
ඒ කියන්න ඊයේ ගිය ෆ්ලෑෂ් එපි එකේ ෆ්ලෑෂ් ඇවිත් අහන්නේ කොච්චර වෙලාවකට එයා අ
තුරු දහන් වෙලා හිටියද කියලා.

29v0a6q.jpg


මේ තියෙන්නේ. මේ මැද හිස් තැනක් වගේ. ෆ්ලෑෂ් දුවනවා. නැතිවෙනවා. ආපහු මතු වෙනවා..
මේ නැති වෙන්නේ super girl ගේ ලෝකෙට ගිය වෙලාවේ.

do1jz4.jpg


4. "THERE WAS A PODCAST"

hunter-zolomon-179733.png


5. ST. PEREZ

the-flash-st-perez-179734.png


මේක පෙන්නනවනේ Hunter ව විදුලි පුටුවක තියලා electroshock කරන එක.
මෙතැනදී idea එකක් ගේනවා. lightning වෙනුවට electric chair එකටත් පුළුවන් super
speed එක ඇති වෙන්න හේතු වන "jolt" එක සපයන්න. (flashpoint එකේදී හොයාගත්ත)

තව දෙයක් මේකේ නම . Wonder Woman සහ Superman
ලියන George Perez නිසා දැම්මද කියලත්.

6. ANAKIN SKYWALKER

hayden-christensen-anakin-179685.jpg


සිස්කොගේ star wars එකට සම්බන්දෙ ගැන.
Anakin Skywalker ට සමාන කරොත්. සිස්කෝ බයවෙනවා එයාත් reverb වගේ වෙයි කියලා
බලය වැඩි වුනොත්. එයත් හිතන්නේ anakin වගේ බලය වැඩි වෙලා කෙලව ගන්නවට වඩා.
(තමන්ගේ destiny එකට මුහුණ දෙනවට වඩා) ටිකක් පස්සට වෙන එක බුද්දිමත් තීරණයක් කියලා.
 

piyadena

Active member
  • May 26, 2015
    107
    59
    28
    Machan kauda bn ara iron mask ekak dan inna man wally wa hira karala inna thena eha petthe hitiye u issella flash wa hirakarapu weleth hitiya ne 18 episode eke u gena kathawa medadi nawathinawane u kawda bn aththatama