The Godfather Deleted Scenes

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ආසම ෆිල්ම්1 තමයි ගෝඩ් ෆාදර්.. පාරජිත හැගීම ආවම, ඔලුව කචල් උනාම ඕක බලනවා..ආයෙම පන ගහල එනවා...
    ඕක බ්‍රැන්ඩො අතේ තියන්න ඉන්න පූසා ස්ක්‍රිප්ට්1 තිබ්බ දෙය නෙවෙයි.. එතන ශූටින් කරද්දි බ්‍රැන්ඩොගේ වටේ කැරකිල පූසා.. ඒ ගමනේ මෙයා පුසව හුරතල් කරන සීන්1ත් එක්කම ෆිල්ම්1ට අරගෙන.. ඔහොම කතා ගොඩක් තියනවා මේ ෆිල්ම්1 ගැන
     
    • Like
    Reactions: lankanatha

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මම ආසම ෆිල්ම්1 තමයි ගෝඩ් ෆාදර්.. පාරජිත හැගීම ආවම, ඔලුව කචල් උනාම ඕක බලනවා..ආයෙම පන ගහල එනවා...
    ඕක බ්‍රැන්ඩො අතේ තියන්න ඉන්න පූසා ස්ක්‍රිප්ට්1 තිබ්බ දෙය නෙවෙයි.. එතන ශූටින් කරද්දි බ්‍රැන්ඩොගේ වටේ කැරකිල පූසා.. ඒ ගමනේ මෙයා පුසව හුරතල් කරන සීන්1ත් එක්කම ෆිල්ම්1ට අරගෙන.. ඔහොම කතා ගොඩක් තියනවා මේ ෆිල්ම්1 ගැන

    පට්ට ෆිල්ම් තමයි එතෙක් මෙතෙක් බිහිවෙලා තියෙන.