The Hacker මූ කෝ බං

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ ප්‍රශ්ණේ වැරදි නම් මට සමා වෙයන්
    දවස් 04ක් ඔන්ලයින් නාව එකෙක් ගැන ඇයි උඹ ඔච්චර වද වෙන්නේ???

    දැවෙන ප්‍රශ්ණයක් මචං

    මොකද මන් දැනුවත්ව එක පාර ෂට්වඩුන් උන පට්ට හයිලයිට් චරිත මේකේ ඕනේ තරම් ඉන්නවා හිටියා 2012ට කලින් අය

    කොළු සීන් එකක් නම මට සමා වෙයන්. ප්‍රශ්ණේ ඉල්ලා අස් කර ගන්නම්:love:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේ ප්‍රශ්ණේ වැරදි නම් මට සමා වෙයන්
    දවස් 04ක් ඔන්ලයින් නාව එකෙක් ගැන ඇයි උඹ ඔච්චර වද වෙන්නේ???

    දැවෙන ප්‍රශ්ණයක් මචං

    මොකද මන් දැනුවත්ව එක පාර ෂට්වඩුන් උන පට්ට හයිලයිට් චරිත මේකේ ඕනේ තරම් ඉන්නවා හිටියා 2012ට කලින් අය

    කොළු සීන් එකක් නම මට සමා වෙයන්. ප්‍රශ්ණේ ඉල්ලා අස් කර ගන්නම්:love:

    Good reply ;; Clap

    Man awrudu ganan awe ne kalin. apiwa kawruth hewwe ne :rolleyes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Good reply ;; Clap

    Man awrudu ganan awe ne kalin. apiwa kawruth hewwe ne :rolleyes:

    මේ ප්‍රශ්ණේ වැරදි නම් මට සමා වෙයන්
    දවස් 04ක් ඔන්ලයින් නාව එකෙක් ගැන ඇයි උඹ ඔච්චර වද වෙන්නේ???

    දැවෙන ප්‍රශ්ණයක් මචං

    මොකද මන් දැනුවත්ව එක පාර ෂට්වඩුන් උන පට්ට හයිලයිට් චරිත මේකේ ඕනේ තරම් ඉන්නවා හිටියා 2012ට කලින් අය

    කොළු සීන් එකක් නම මට සමා වෙයන්. ප්‍රශ්ණේ ඉල්ලා අස් කර ගන්නම්:love:

    උ suicide සිද්දියක් දාලා තිබ්බා කලින්
    ඒ ත්රෙඩ් එකේ ලින්ක් එක ඇති මුලින්ම. ඒකට ගිහින් බලන්න
    මට වෙන ආමාරුවක් නෑ :yes:
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේ ප්‍රශ්ණේ වැරදි නම් මට සමා වෙයන්
    දවස් 04ක් ඔන්ලයින් නාව එකෙක් ගැන ඇයි උඹ ඔච්චර වද වෙන්නේ???

    දැවෙන ප්‍රශ්ණයක් මචං

    මොකද මන් දැනුවත්ව එක පාර ෂට්වඩුන් උන පට්ට හයිලයිට් චරිත මේකේ ඕනේ තරම් ඉන්නවා හිටියා 2012ට කලින් අය

    කොළු සීන් එකක් නම මට සමා වෙයන්. ප්‍රශ්ණේ ඉල්ලා අස් කර ගන්නම්:love:

    උබලා වගේ උන් හින්දා තමා ගොඩක් උන්ගේ Sucide නවත්තගන්න බැරි

    උබ වගේ එකෙක්ට ඌ උගේ mentality එක කිව්වා නම් ඌ තව depress වෙනවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මොකො හෑකාට වෙලා තියෙන්නෙ උගෙ ගෘප් එකෙ නම් පොර ඉන්නව පෑය 24ම .. ගෲප් එකෙ එකෙක් ඌට මේක පෙන්නහන්කො
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඩේ තැන්ක්ස් බන් .. නෑ නෑ බන් මන් ඉන්නවා තාම.. :yes::yes::yes::yes:
    pmකරලත් හොයලා තිබ්බා thanks බන්, :love::love::love:
    මේ දවස් වල ඔන්ලයින් අයින් වෙලා ඉන්න කියලා බැලුවේ , දැන් ආයේ හරි
    අනිවා යනවානම් අනිවා මේකේ කතාව දාලා යන්නේ, ,fb දාන්න බෑ කොහොමත් ..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මොකො හෑකාට වෙලා තියෙන්නෙ උගෙ ගෘප් එකෙ නම් පොර ඉන්නව පෑය 24ම .. ගෲප් එකෙ එකෙක් ඌට මේක පෙන්නහන්කො

    මොන ගෘප් එකේද බන් ?:shocked:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    මොකො හෑකාට වෙලා තියෙන්නෙ උගෙ ගෘප් එකෙ නම් පොර ඉන්නව පෑය 24ම .. ගෲප් එකෙ එකෙක් ඌට මේක පෙන්නහන්කො
    e mu neme e Hacker T :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    උ suicide සිද්දියක් දාලා තිබ්බා කලින්
    ඒ ත්රෙඩ් එකේ ලින්ක් එක ඇති මුලින්ම. ඒකට ගිහින් බලන්න
    මට වෙන ආමාරුවක් නෑ :yes:

    ඒකනේ ම්ච්ං මාත් බැලුවේ...

    හොදම දේ තමා කියන්න කවෘත් නැත්නම් මෙකේ කියන එක ෆේක්1කින් හරි ඇවිත්.මට නම් තාම එහෙම කියන සිටුවේශන්1ක් ආවේ නෑ...