The Hobbit: The Battle of the Five Armies (2014) 720p WEB-DL

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙන්න පට්ට ෆිල්ම් එකක වෙබ්‍ රිප් එකක් අරන් ආවා.
    හදිස්සිකාරයෝ මේක බාගෙන බලන්න.
    කොලිටිය නම් ගොඩක් හොදයි.
    බ්ලු රේ කොලිටියට ලන් වෙන්න වගේ තියනවා.

    The_Hobbit_The_Battle_of_the_Five_Armies_2014.jpg



















    [TITLE]:........................[ The Hobbit: The Battle of the Five Armies
    [DIRECTOR]:.....................[ Peter Jackson
    [RELEASE DATE]:.................[ 17 December 2014 (USA)
    [GENRE]:........................[ Adventure | Fantasy
    [HDTV SUPPORT]:.................[ Yes
    [NO OF FILES]:..................[ 1
    [VIDEO]:........................[ MKV - x264
    [AUDIO]:........................[ AAC - 2CH
    [FILE SIZE]:....................[ 1.1GB
    [RESOLUTION]:...................[ 1280x532
    [FRAME RATE]:...................[ 23.976 fps
    [LANGUAGE]:.....................[ English
    [SUBTITLES]:....................[ English When Needed
    [RUNTIME]:......................[ 02:24:25
    [ENCODER]:......................[ ShAaNiG
    [SOURCE]:.......................[ 720p.WEB-DL-S4NS






    මෙන්න සින්ගල් ෆුල් ස්පිඩ් ලින්ක් එක.
    http://clicknupload.com/zcazeo9uxosw

    :):):):):)




     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    waiting till the extended

    :O අඩෝ හොබොට් වලට් එක්ස්ටෙන්ඩඩ් නෝමල් කියල දෙනවද ? එතකොට තියටර් වල පෙන්නන්නෙ එක්ස්ටෙන්ඩඩ් එක නෙමේද ? :O
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    :O අඩෝ හොබොට් වලට් එක්ස්ටෙන්ඩඩ් නෝමල් කියල දෙනවද ? එතකොට තියටර් වල පෙන්නන්නෙ එක්ස්ටෙන්ඩඩ් එක නෙමේද ? :O

    :yes::yes::yes: :lol: theater version eka wadak na bung, iwasan hitapan extended enne tikak parakku wela eth eka warama balapan eka
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    baluwa ithin extend kiyanne?:(

    LOR වල එහෙම ෆිල්ම් වර්ග තුනක්ද කොහෙද ගැහුව මගෙ හිතේ.. කීයක්ද මතක නෑ.. නෝමල් තව මොකක්ද එකක්. එක්ස්ටෙන්ඩඩ්.. නෝමල් එකේ සමහරක් සීන් අඩුයි.. එක්ස්ටෙන්ඩඩ් එකේ වැඩිපුර සීන් තියෙනව..
    http://lotr.wikia.com/wiki/The_Lord_of_the_Rings_Extended_Edition
    මේක බලපං. :yes:

    ඔය ඔක්කොටම පස්සෙ සිරි ලඞ්කාවෙ තියෙන මහාරාජා කියල ආයතනේකිං කරන ටීවී චැනල් එහෙකිං තවත් වර්ශන් එකක් ගැහුව.. ඒකට නම් මොකක් කියනවද දන්නෑ.. ඒකෙ නෝමල් එකේ තියෙන කෑලිත් හැලුව. :P
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    LOR වල එහෙම ෆිල්ම් වර්ග තුනක්ද කොහෙද ගැහුව මගෙ හිතේ.. කීයක්ද මතක නෑ.. නෝමල් තව මොකක්ද එකක්. එක්ස්ටෙන්ඩඩ්.. නෝමල් එකේ සමහරක් සීන් අඩුයි.. එක්ස්ටෙන්ඩඩ් එකේ වැඩිපුර සීන් තියෙනව..
    http://lotr.wikia.com/wiki/The_Lord_of_the_Rings_Extended_Edition
    මේක බලපං. :yes:

    ඔය ඔක්කොටම පස්සෙ සිරි ලඞ්කාවෙ තියෙන මහාරාජා කියල ආයතනේකිං කරන ටීවී චැනල් එහෙකිං තවත් වර්ශන් එකක් ගැහුව.. ඒකට නම් මොකක් කියනවද දන්නෑ.. ඒකෙ නෝමල් එකේ තියෙන කෑලිත් හැලුව. :P

    maath baluwa paya 2.30 wage ewa thamayi baluwe .:D:D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හදිස්සි නං තමා.. ඒත් ඔන්නොහෙ තව ටිකක් ඉවසං ඉන්නව. Thanks aw :)
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    යන වෙලාව නම් මතක නැත.
    එක්ස්ටෙන්ඩඩ් පිල්ං තුනම තියෙන ටොරන්ට් එකක් ටිබ්බ. හොයාගෙන බාල බලාං, :yes:

    ayeth balanna oni patta film eka .kellth ekka balana oni hee hee:love::love: