2008 අප්‍රේල් 30 වනදා Iron Man මගින් ආරම්භ Marvel Cinematic Universe එක 2019 ජුලි 2 දා නිකුත් වුන Spider-Man: Far From Home අවසන් වීමත් සමග The Infinity Saga අවසන් වෙනවා. මේ Movies දෙක අතර සිදුවුන Movies 23 ක දේවල් මේ The Infinity Saga Story-line එකට අයත් වෙනවා වගේම මේ Movies 23 Phase 3 කට වෙන් වී තියෙනවා. ලබන අවුරුද්දේ Phase 4 ආරම්භ කරමින් නිකුත්වීමට නියමිත Black Widow (2020) න් අලුත් Story-line ආරම්භ වීමට නියමිතව තියෙනවා. ඉතින් මේ නිම වුන Infinity Saga Story-line එකේ Timeline එක පහලින් බලාගන්න පුළුවන්. මේ Timeline කට අයත් වෙන්නේ Story-line එකට අයත් වුන Infinity Stones ගැන සදහන් වුන දේවල් වගේම ඒ ඒ චරිත Story-line එකට සමබන්ධ වුන විදිය ගැනයි.
Last edited:

