The iraj show with සමන්තභදු

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    සමන්ත භද්‍ර එතකොට බුදු හාමුදුරුවෝ යමා මහා පෙළහර පාවෙම නැද්ද ? ජේසුගේ රැස් වලල්ලත් බොරුද ? විදයාවෙනුත් හොයාගෙන තියෙනවා ඕන මනුස්සයෙක්ගෙන් ඇහැට නොපෙනන රැස් විහිදෙනවා කියල ...බොරුව උනත් හරි ලස්සනට හැමදාම කිව්වොත් එක කාලයක් යද්දී අත්ත වෙනවා ? දැන් මොකද කියන්නේ ? සමන්ත භද්‍ර සරණ ගිය කාට හරි උත්ටර දෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Dishta Didin

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සමන්ත භද්‍ර එතකොට බුදු හාමුදුරුවෝ යමා මහා පෙළහර පාවෙම නැද්ද ? ජේසුගේ රැස් වලල්ලත් බොරුද ? විදයාවෙනුත් හොයාගෙන තියෙනවා ඕන මනුස්සයෙක්ගෙන් ඇහැට නොපෙනන රැස් විහිදෙනවා කියල ...බොරුව උනත් හරි ලස්සනට හැමදාම කිව්වොත් එක කාලයක් යද්දී අත්ත වෙනවා ? දැන් මොකද කියන්නේ ? සමන්ත භද්‍ර සරණ ගිය කාට හරි උත්ටර දෙන්න පුලුවන්ද ?
    "බොරුව උනත් හරි ලස්සනට හැමදාම කිව්වොත් එක කාලයක් යද්දී ඇත්ත වෙනවා"
    ඒත් ඒ බොරු නෙවේ, ඒක තමා තම ආගමේ ඇති පරම සත්‍ය කියලා ලොව පුරා මිනිස්සු අදහනවා. විස්වාස කරන්නෙ නැති අය පව් කාරයෝ, මිත්‍යාදෘෂ්ඨිකයෝ කියනවා.
     
    • Like
    Reactions: Dishta Didin

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    සමන්ත භද්‍ර එතකොට බුදු හාමුදුරුවෝ යමා මහා පෙළහර පාවෙම නැද්ද ? ජේසුගේ රැස් වලල්ලත් බොරුද ? විදයාවෙනුත් හොයාගෙන තියෙනවා ඕන මනුස්සයෙක්ගෙන් ඇහැට නොපෙනන රැස් විහිදෙනවා කියල ...බොරුව උනත් හරි ලස්සනට හැමදාම කිව්වොත් එක කාලයක් යද්දී අත්ත වෙනවා ? දැන් මොකද කියන්නේ ? සමන්ත භද්‍ර සරණ ගිය කාට හරි උත්ටර දෙන්න පුලුවන්ද ?

    ethakota ipadunama nelum mal 7k uda awidagena giyada
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,677
    1
    57,790
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමන්ත භද්‍ර එතකොට බුදු හාමුදුරුවෝ යමා මහා පෙළහර පාවෙම නැද්ද ? ජේසුගේ රැස් වලල්ලත් බොරුද ? විදයාවෙනුත් හොයාගෙන තියෙනවා ඕන මනුස්සයෙක්ගෙන් ඇහැට නොපෙනන රැස් විහිදෙනවා කියල ...බොරුව උනත් හරි ලස්සනට හැමදාම කිව්වොත් එක කාලයක් යද්දී අත්ත වෙනවා ? දැන් මොකද කියන්නේ ? සමන්ත භද්‍ර සරණ ගිය කාට හරි උත්ටර දෙන්න පුලුවන්ද ?

    අහන්න වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද?:rolleyes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මුගේ ගොන් කතා වලට උත්තර දෙන්න පුලුවන්. ඒත්, පිස්සෙක් වෙනුවෙන් කාලය නාස්ති කරල වැඩක් නෑ.
     
    Last edited:

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    me hamuduruwo aththa kiwwath boru kiwwath , unwahanseta baninna yanna ,dwesha sith athi karaganna epa.

    eka loku akusalayak.:yes: ape niwan magata badawak.

    akusal wala alila inna aya dakala eyala gana dwesha sith athi karagena akusal purawaganne nethuwa inna api daksha wenna ona.

    api ape sith akusalayen nidahas karagamu. samaje ahana dakina dewal ekka gatenna yanna epa.

    budu saranai. :)
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    ලංකාවේ මිනිස්සු සම්ප්‍රදයිකයි,ම්ලේච්ඡයි,ගෝත්‍රිකයි" - සම්පුර්ණ ඇත්ත :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Identity

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    giphy.gif
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Ethakota irdiya kiyanne udin yana eka nemeida ban..wena ekakda? Mugalan maha rahathan wahanse irdimathun athara aga thanpath kiyala apita ugannapuwa boruda? Danna ekek pahadili karapanko
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ethakota irdiya kiyanne udin yana eka nemeida ban..wena ekakda? Mugalan maha rahathan wahanse irdimathun athara aga thanpath kiyala apita ugannapuwa boruda? Danna ekek pahadili karapanko

    wadagath wenne mugalan hamuduruwo irdiyen giyada nadda kiana eka wath kauru hari umbata boru igannuwada kiana ekawath nevei neda. umbata kohomada hadawathata buddagama danenne. umba umbe hitha gana wimasilimath wenna, umbe hitha diha paththakata wela balan inna. ethakota umbata godak prashna walata uththara hamba wei. ethakota umbata therei mugalan hamuduruwo irdiyen giyada nadda kiana eke wadagath kamak thiyanawada kiala :)