The Israel Palestine conflict is something that's been getting a little out of hand these days.?and i would like to hear your opinion

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Is it just another conflict between two religion or is it more than that.

    Why haven't we found way to resolve this conflict that started somewhere 1940s?

    Im fairly uninformed about what's really happening there. Right now, watching the news I am really thinking about this and need to know more about what's really going on. What do you think about it and what should be done to resolve it?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    තුර්කිය , රුසියාව එක්ක එකතු වෙලා පලස්තීනේට උදව් කරන්න යන්නේ..
    තුර්කිය නම් කියන්නේ හැමදාම බය වෙලා ඉදලා තේරූමක් නෑ අපිත් මොනවා හරි කරන්න ඕනී කියලා..
    මොනවා වෙයිද දන්නේ නෑ..
     
    • Like
    Reactions: san** and Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    තුර්කිය , රුසියාව එක්ක එකතු වෙලා පලස්තීනේට උදව් කරන්න යන්නේ..
    තුර්කිය නම් කියන්නේ හැමදාම බය වෙලා ඉදලා තේරූමක් නෑ අපිත් මොනවා හරි කරන්න ඕනී කියලා..
    මොනවා වෙයිද දන්නේ නෑ..
    ඒ ගැන කියල වැඩක් නැහැ
     
    • Like
    Reactions: charitha2011

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    තුර්කිය , රුසියාව එක්ක එකතු වෙලා පලස්තීනේට උදව් කරන්න යන්නේ..
    තුර්කිය නම් කියන්නේ හැමදාම බය වෙලා ඉදලා තේරූමක් නෑ අපිත් මොනවා හරි කරන්න ඕනී කියලා..
    මොනවා වෙයිද දන්නේ නෑ..
    US and west will back Israel for sure then
     
    • Like
    Reactions: charitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    ඔන්න ඔහේ ගහමරාගත්ත දෙන් බන් . ඕකුන් අවුරුදු 2000 විතර කෙලගන්නවා ඕක නවතින් නෑ. ඕකට මැදට පනින් උන්ට වෙන්නෙත් ගුටි කන්න. අපේ ස නම් අනිවාර්යයෙන් පලස්තීනයේ පැත්ත ගන්නේ අරන් ලැබෙන යුධ ආධාර ටිකත් සෙත්තපෝච්චි කරගන්නවා
     
    • Like
    Reactions: Boralugoda01

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    israel,සිරියාවට ෂොට් එක දුන්නොත් russian involvement වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Renu77

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    තුර්කිය , රුසියාව එක්ක එකතු වෙලා පලස්තීනේට උදව් කරන්න යන්නේ..
    තුර්කිය නම් කියන්නේ හැමදාම බය වෙලා ඉදලා තේරූමක් නෑ අපිත් මොනවා හරි කරන්න ඕනී කියලා..
    මොනවා වෙයිද දන්නේ නෑ..
    Rusia kamathi naththe israel walata US sup eka tiyna nisa, eka thama un gema illanne
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඔන්න ඔහේ ගහමරාගත්ත දෙන් බන් . ඕකුන් අවුරුදු 2000 විතර කෙලගන්නවා ඕක නවතින් නෑ. ඕකට මැදට පනින් උන්ට වෙන්නෙත් ගුටි කන්න. අපේ ස නම් අනිවාර්යයෙන් පලස්තීනයේ පැත්ත ගන්නේ අරන් ලැබෙන යුධ ආධාර ටිකත් සෙත්තපෝච්චි කරගන්නවා
    ඒක ඇත්ත මචං

    Youtube will have plenty of explainer videos.
    Thanks
    ------ Post added on May 15, 2021 at 1:49 AM

    Plenty of opinions are already being shared in this thread as well

    https://elakiri.com/threads/israel-pons.1988102/
    Thanks this is definitely helpful
    ------ Post added on May 15, 2021 at 1:49 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Well the incident itself isn't much of interest to me but the reaction of the international community is. Imagine the fit UNHRC and EU would've thrown if it was SL Army raining rockets on civilian population centers in order to get back at something LTTE did.
     
    • Like
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Well the incident itself isn't much of interest to me but the reaction of the international community is. Imagine the fit UNHRC and EU would've thrown if it was SL Army raining rockets on civilian population centers in order to get back at something LTTE did.
    Of course SL being a developing country....
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Is it just another conflict between two religion or is it more than that.

    Why haven't we found way to resolve this conflict that started somewhere 1940s?

    Im fairly uninformed about what's really happening there. Right now, watching the news I am really thinking about this and need to know more about what's really going on. What do you think about it and what should be done to resolve it?
    Current situ seems like it’s an attempt to save Netanyahu’s ass.

    Anyways the conflict is political.