Israel pons

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Hamas un neda mulinma gahuwe?
    un gahuwata UN wala register wela thiyana ratakata bane residential targets alata gahanna. hamas kiyanne palastine asse hangi hangi janellen ebi ebi gagaha duwana set ekak. unwa ekko hoyala hoyala maranne nathuwa palastine wala samanya ahinsaka minissu ina residential building walata gahanna bane. ehenam ape army ekatath thibbane LTTE eka 2sqkm walata contract wunama ida kapan kiyala multi barrel walin 2sqkm ma samathala karanna
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    UNHRC eka nikam joke ekak wela, US and allies lata one widihata natanne nathi ratawal pressure karanna witharai un inne. Israel US ally kenek nisa owata sadda wahala innawa.
    ara resolution eka parada unane. mama janadipathi unanam ilaga assembly eke kohomath kela wena eke oya image eka print karawala yawala mewa thope ammalada balane kiyala goo tikakinuth gassawanawa oka athulata yawala
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,938
    1
    31,457
    113
    - උඩරට -
    හෙට උදේ වෙනකොට ප්‍රශ්නේ ඉවර වෙලා තියෙයි කියලා ඊශාලයෙන් කියලලු..
    හවස 7.30 ට පටන් ගත්තලු ආයේ ..
    තවම දිගටම ගහනවලු..
    උදේ වෙනකොට පලස්තීනයක් නැති වෙලා තියෙයිද ෆ්‍රෙන්ඩ්ස් :eek: :eek:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    හෙට උදේ වෙනකොට ප්‍රශ්නේ ඉවර වෙලා තියෙයි කියලා ඊශාලයෙන් කියලලු..
    හවස 7.30 ට පටන් ගත්තලු ආයේ ..
    තවම දිගටම ගහනවලු..
    උදේ වෙනකොට පලස්තීනයක් නැති වෙලා තියෙයිද ෆ්‍රෙන්ඩ්ස් :eek: :eek:
    wate thiyana thambi ratawal tika ekathu karala telaviv flat wenna missile 5000k withara eka para yawwanam hari. iron dome mahalokuwata thibbata ewa infinite reloading nemeine
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    උබ ඊට වැඩ පොන්සියෙක්. යකෝ හමාස් එකෙන් ගැහුවේ මුලින්ම. උන් රොකට්ස් 600 වඩා ගහලා. රෙද්දේ රෙවෙන්නම දුන්නා හමාස් එකට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉශ්‍රාලයට ඇමරිකට වදින්න ඔ්න බං. නැත්තං හම්බයෝ අපිට ගහල අපෙ පුකත් පලල මෙලහකට.
    ඔය ආගමික අනතවාදය ඇතිකරේ ඇමරිකාව බන්, ඊශ්‍රයල්කාරන්ගෙ ඉතිහාසයත් අමු තිරිසන් උනුත් ත්‍රස්තවාදි ක්‍රියා කරලයි ඔය රට හදා ගත්තෙ, ඔය රටවල් දෙක තමයි ත්‍රස්තවාදය මුස්ලිම් උන්ට හදුන්වා දුන්නෙ,
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,938
    1
    31,457
    113
    - උඩරට -
    wate thiyana thambi ratawal tika ekathu karala telaviv flat wenna missile 5000k withara eka para yawwanam hari. iron dome mahalokuwata thibbata ewa infinite reloading nemeine
    උන් යුද්දෙන්ම මේක ඉවර කරන්නලු යන්නේ..ඊශායල් ඉන්න එකෙක් කීවේ. උන්ට සේෆ් හවුස් වල ඉන්න කියලලු තියෙන්නේ.. හදිසි අවස්තාවක් කියල..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    උබ ඊට වැඩ පොන්සියෙක්. යකෝ හමාස් එකෙන් ගැහුවේ මුලින්ම. උන් රොකට්ස් 600 වඩා ගහලා. රෙද්දේ රෙවෙන්නම දුන්නා හමාස් එකට.
    yako palastine wala inna serama hamas nemei. tho kiyana widihata 2008 di uthure hitapu serama kotine
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඊට වැඩ පොන්සියෙක්. යකෝ හමාස් එකෙන් ගැහුවේ මුලින්ම. උන් රොකට්ස් 600 වඩා ගහලා. රෙද්දේ රෙවෙන්නම දුන්නා හමාස් එකට.
    ඉතින් හමාස් ගැහුව කියල උන්ට නෙමේනෙ ගහල තියෙන්නෙ සාමන්ය මිනිස්සුට, එදා ඉදන් ගහන ඒව හමාස්ලට වැදුනනම් ඔකුන් ඉතුරුවෙලා ඉන්ඩ විදිහක් නැනෙ..සුද්දගෙ මානව හිමිකම් ගැන කියපුවම උබ රිදෝ ගන්නෙ මොකටද ලොල්ලො????සුද්ද උබේ අප්පද lol

    Israel wala inne ape palakayo newei ban :ROFLMAO: :ROFLMAO::ROFLMAO:. Unta 1k gahuwoth un panna panna gahanawa. Ponz la palestine la​

    එතකොට මානව හිමිකම් ඒව ගානක් නැ නේද, ??? අපිවගේ රටවලට විතරයි මානව හිමිකම්,???? සුද්ද දාල ගිය පුත්තු හැම තැනම, සෑහෙනට රිදෙනව සුද්දගෙ කෙරුවාවෙ නරක කියද්දි ලොල්
    ------ Post added on May 12, 2021 at 11:10 PM