The King of the Nation

jgunarathne

Member
Jun 17, 2008
32
1
0
:)
සරත් හිතාගෙන ඉන්නෙ මුළු තිවිධ හමුදාවන්ටම අණදුන්නේ එයා කියලා. එත් හිතන්න සරත් යුධහමුදාවට අණදෙනකොට ජනාධිපතිතුමා සියළුම ජාත්යන්තර බලපෑම්වලට මුහුනදීලා මේයුද්ධය ඉවරකරන්න මහන්සිවුනා. සරත්ගෙ පැටිකිරිය මේ වනවිට ටිකටික එලිවේගෙන එනවා.
UNP & JVP අය කියන්නෙ දූෂණය වංචාව පවුල්වාදය ගැන විතරයි. ඒත් 2002 - 2004 කාලය තුල UNP උදවිය ටකරන් තහඩු ටිකෙනුත් ගැහුවාකියලා ගොඩක් අයට අමතකයි.

සියළු ලක්වාසීනි 2009මැයි මාසේ 18 19 20 යන දවස් වලදි ඔබ කොහොමද හිටියේ දැන් ඔබ මොනවද කරන්නෙ කියලා 26 උදේ ඡන්දපොලට යනගමන්වත් කල්පනා කරන්න. මතු පරම්පරාවටම දැන්හෙටක්තියනවා. ගැනත් හිතන්න. නැත්නම් ඔබ ඔබේ අම්මට තාත්තට පවා වංචා කලාකියලා මැරෙන්න මොහොතකට හරි කලින් දැනේවි.හැමදේටම වඩා මනුෂ්‍යත්වය ගැන සිතන්න.
:baffled:J.R. - ඇට අටක් දීල ජනතාවට ඇරියා.
:oo:පේමදාස - කොටින්ට ආයුධ දීලා ජනතාවට ඇරියා.
:Pචන්ද්‍රිකා - රට නෝර්වේට උකස්තිබිබා. හොදට පිස්සු කෙලලා ජනතාවට ඇරියා.
:no:රනිල් - බුද්ධි අංශය පාවාදුන්නා, රටම පාවා දුන් සාම ගිවිසුම් අත්සන්කලා .කොටින්ට දුන්නෙ නැති දෙයක්නෑ. - උපරිමයෙන්ම රටටම ඇරියා. ඉවරම කලා.
:)මහින්ද - ප්‍රභාකරන් ඇතුළු LTTE එක සමාදානයේ සැතපෙව්වා. (ප්‍රභාකරන්ටඇරියා.)
:nerd:සරත් ෆන්සේකා කියන හමුදාපතිවරයා - LTTE එක ඉවරකරපු සටනෙදි යුධහමුදාවට පමණක් නායකත්වයදුන්නා. (ප්‍රභාකරන්ට ඇරලාදාන්න Suport එක දුන්නා.)
:rofl:සරත්ෆන්සේකා කියනජනාධිපති අපේක්ෂකයා - සුදුකොඩි උස්සන්ආපු LTTE හැතිකරේට වෙඩිතියන්න කියලා ගෝඨාභය කිව්වාකියලා මුළු හමුදාවම පාවාදුන්නා .(මුළු රටටම ඇරියා.):rofl:

:no:ඇත්තටම සමහර උදවියට මේවා තේරෙන්නැති එකයි පුදුමේ:oo:

මතක තියාගන්න දැන් අපි හැමෝටම මරාගන්න හරි හොරකම් කරන්න හරි රටක් තියවා කියලා. ඉතුරැ ප්‍රශ්න පස්සේ විසදාගමු.
 
Last edited: