The Kitchen (2023) - UK - (Adventure/Drama/Sci-Fi/Thriller) - RELEASED!

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,485
    30,532
    113
    අපායෙ දොරකඩ

    The Kitchen (2023)






    .
    .

    "London, 2040 -- rising house prices, computerized labor and eradication of the Welfare State has turned the city into a billionaire's playground, pushing the lower classes to provincial empty slum-like high rises like The Kitchen. Ex-Smash-and-Grabber Izi is desperate to go straight but when his young son contracts a devastating illness, he is forced to take part in a heist that will change the lives of everyone in The Kitchen forever."
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,861
    152,596
    113
    "Get out" ෆිල්ම් එක නිසා කණා ඔස්කාර් නොමිනේෂන් එකක් ලැබුණු නළුවෙක් ගිය උඩ. මෙයාලා "medicore' ෆිල්ම් එකක් ගැහුවත් කෙලින්ම ආයෙ ඔස්කාර් තමයි. "Artistic value" එක බල්ලට දාලා "Woke propaganda" එකෙන් දුවන්න හදන හොලිවුඩ්වල අවසානෙ තව වැඩි කලක් යන්න ඉස්සෙල්ලා බලාගන්න පුළුවන් වෙයි. ගිය අවුරුද්දෙ පාඩු විදපු ඩිස්නි උනුත් පාඩමක් ඉගෙන ගත්ත පාටක් පේන්න නෑ අලුත් "Star wars Rey movie" එක ඩිරෙක්ට් කරන්න තෝරාගෙන තියෙන low rated documentaries 2, 3 ක් විතරක් ඩිරෙක්ට් කරපු පිරිමින්ව පෙන්නන බැරි පකිස්තාන් 'feminist' ගෑණු පරාණෙ මීඩියාවලට ඇවිල්ලා කියන ඒවා දැක්කම. Scorcese, Torantino, Chris Nolan, P.T Anderson වගේ auteur ඩිරෙක්ටර්ස්ලා කීපදෙනෙක් තාමත් ඉන්න නිසා තමයි මේ තරමකට හරි හොලිවුඩ් එක රැකිලා තියෙන්නෙ.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Uk wala සුද්දෝ නැද්ද බන්..නොදකින්...ජැරාව.බැලුවොත් කල්ලෙක් නැට්ටන් ජටා කාරයෙක්./තම්බියෙක්
     
    • Haha
    Reactions: Reincarnator